මේ දවස්වල ගන්න හොඳ ලෙඩ අඩු ප්‍රින්ටර් එකක් ගැන දන්නවා නම් කියන්න. (Color Print Outs) 80 කට අඩුවෙන්.
Absolute Zero Well-known member Mar 31, 2015 13,341 1 17,006 113 −273.15°C Aug 3, 2022 #1 මේ දවස්වල ගන්න හොඳ ලෙඩ අඩු ප්‍රින්ටර් එකක් ගැන දන්නවා නම් කියන්න. (Color Print Outs) 80 කට අඩුවෙන්. Reactions: sameera_1986 and kinkon
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Aug 3, 2022 #2 HP ink tank 115 ekak use karanne. thama awulak na Reactions: Absolute Zero
dilrasan Well-known member Oct 30, 2007 42,803 1 4,876 113 40 හත් ඉලව්වෙ! Aug 3, 2022 #3 dan catridge ehema hena ganan...issara indan bottle krame hondai kiyana eka thamai thibune...dan ewath ganan...printer eka 80K walata gaththa kiyamuko....Ink tikata yai 25k witharawath aduma... Reactions: Absolute Zero
dan catridge ehema hena ganan...issara indan bottle krame hondai kiyana eka thamai thibune...dan ewath ganan...printer eka 80K walata gaththa kiyamuko....Ink tikata yai 25k witharawath aduma...
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Aug 3, 2022 #4 Brother Reactions: Absolute Zero
KingAshi Active member May 19, 2011 809 136 43 Paraguay Aug 3, 2022 #5 EPSON L130 EKAK DENNM 55000/-TA, 01 YEAR WARRANTY Reactions: Absolute Zero
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 3, 2022 #6 බම්ප් Reactions: Absolute Zero
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Aug 3, 2022 #7 බම්ප් Reactions: Absolute Zero
R rambo321 Well-known member May 15, 2022 1,708 1 2,085 113 Aug 3, 2022 #8 Canon Inkjet Printer - PIXMA G2010 මරු භාණ්ඩේ. Reactions: Absolute Zero
GHost_94 Well-known member Jan 14, 2022 680 830 93 Aug 4, 2022 #9 මං use කරනවා canon G1010 එකෙක්. Inktank ප්‍රින්ටර් එකක්. හොඳයි ඒකත්. Ink cardrige ඒව නම් ගන්න එපා.ink bottles දාන්න පුලවන් එකක් ම ගන්න. Reactions: Absolute Zero
මං use කරනවා canon G1010 එකෙක්. Inktank ප්‍රින්ටර් එකක්. හොඳයි ඒකත්. Ink cardrige ඒව නම් ගන්න එපා.ink bottles දාන්න පුලවන් එකක් ම ගන්න.
sameera_1986 Active member Sep 20, 2016 227 38 28 Aug 4, 2022 #10 Absolute Zero said: මේ දවස්වල ගන්න හොඳ ලෙඩ අඩු ප්‍රින්ටර් එකක් ගැන දන්නවා නම් කියන්න. (Color Print Outs) 80 කට අඩුවෙන්. Click to expand... ink tank thami hoda Reactions: Absolute Zero
Absolute Zero said: මේ දවස්වල ගන්න හොඳ ලෙඩ අඩු ප්‍රින්ටර් එකක් ගැන දන්නවා නම් කියන්න. (Color Print Outs) 80 කට අඩුවෙන්. Click to expand... ink tank thami hoda
hgarts Well-known member Jan 22, 2018 1,052 1,014 113 Aug 4, 2022 #11 Epson L3110 3in 1 පට්ට ඇඩ්වාන්ස්ඩ් Reactions: Absolute Zero