ප්‍රින්ටිං වැඩකට උදව් දෙනවද

gepa

Well-known member
  • ප්‍රින්ටිං වැඩකට උදව් දෙනවද

    මචන්ලා ..මේ ඉස්කෝලෙට කොඩි සීයක් හදන්න ඉන්නවා.. දිග අඩි අටයි පලල අඩි දෙක හමාරයි...මේ පොටෝ එකේ තියන විදියට රෙද්දක මේ විදියට පාට දෙකකින් ඩිජිටල් ප්‍රින්ට් එක ගහන්න කොඩි සීයක් කොයි තරම් වියදමක් යයිද?? මේ වගේ දෙයක් කරගන්න කොලඹ පැත්තේ තියන විස්වාසදායී තැන් මොනවද??පොඩ්ඩක් මට කියනවද??

    ජය වේවා

    6ql1.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙදි වල ප්‍රින්ට් කරද්දි ස්ක්‍රීන් තමයි කරන්න වෙන්නෙ.. එතකොට කලර් ෂේඩින් දාන්න බැහැ බන්.. සොලිඩ් කලර්ස් තියෙන්න ඕනි. ෆ්ලෙක්ස් එකේ ගහනවනන් කලර් ඕනි මගුලක් පුලුවන්...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රෙදි වල ප්‍රින්ට් කරද්දි ස්ක්‍රීන් තමයි කරන්න වෙන්නෙ.. එතකොට කලර් ෂේඩින් දාන්න බැහැ බන්.. සොලිඩ් කලර්ස් තියෙන්න ඕනි. ෆ්ලෙක්ස් එකේ ගහනවනන් කලර් ඕනි මගුලක් පුලුවන්...

    මෙන්න මෙයා තමයි මිනිහා . . .
     
    • Like
    Reactions: gepa

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මෙයා තමයි මිනිහා . . .

    :shocked::shocked: නෑ නෑ මම මොකුත් වැරැද්දක් කරේ නැහැ මහත්තයෝ... මම දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ.. :no::no:
     
    • Like
    Reactions: gepa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙදි වල ප්‍රින්ට් කරද්දි ස්ක්‍රීන් තමයි කරන්න වෙන්නෙ.. එතකොට කලර් ෂේඩින් දාන්න බැහැ බන්.. සොලිඩ් කලර්ස් තියෙන්න ඕනි. ෆ්ලෙක්ස් එකේ ගහනවනන් කලර් ඕනි මගුලක් පුලුවන්...
    ස්ක්‍රීන් කරද්දී ෂේඩ්ස් අදින්න පුළුවන්. පාටිෂන් කරන්නේ නැතුව අතේ හුරුවෙන් අදින්න ඕන..........
    අනික මල්ටි ස්ක්‍රීන් ගහන්න බෑ. සින්ගල් ස්ක්‍රීන්-කම්ප්ලෙක්ස් ස්ක්‍රේපින් මෙතඩ් එක පාවිච්චි කරන්න වෙන්නේ............
    හරියට කරන එකෙක් අල්ල ගත්ත නම් ගොඩ............
     
    • Like
    Reactions: gepa

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්ක්‍රීන් කරද්දී ෂේඩ්ස් අදින්න පුළුවන්. පාටිෂන් කරන්නේ නැතුව අතේ හුරුවෙන් අදින්න ඕන..........
    අනික මල්ටි ස්ක්‍රීන් ගහන්න බෑ. සින්ගල් ස්ක්‍රීන්-කම්ප්ලෙක්ස් ස්ක්‍රේපින් මෙතඩ් එක පාවිච්චි කරන්න වෙන්නේ............
    හරියට කරන එකෙක් අල්ල ගත්ත නම් ගොඩ............

    ආ කිඹුල් අයියා... දැක්ක කාලයක් මතක නැහැ.. එන්න ඕනි ඔය පැත්තෙ ඉක්මනටම.....:)
     
    ishan24

    Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    ubata digital wala ityanawa flang print karanana ''SYNTATIC'' kiyala reddk eka flex 1 wage newe thunni 1x1 = rs 80 witara wei eka hodai grediyant photos one 1 print karanna puluwan digital karana one tanaka tiyenawa oka
     
    Last edited:
    • Like
    Reactions: gepa

    ishan24

    Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    uba mama dapu eka karapan kisi karadarayak na ubata kolla ubata koheda one place 1 colombo koheda ????
     
    gepa

    Well-known member
  • :shocked::shocked: නෑ නෑ මම මොකුත් වැරැද්දක් කරේ නැහැ මහත්තයෝ... මම දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ.. :no::no:

    ස්ක්‍රීන් කරද්දී ෂේඩ්ස් අදින්න පුළුවන්. පාටිෂන් කරන්නේ නැතුව අතේ හුරුවෙන් අදින්න ඕන..........
    අනික මල්ටි ස්ක්‍රීන් ගහන්න බෑ. සින්ගල් ස්ක්‍රීන්-කම්ප්ලෙක්ස් ස්ක්‍රේපින් මෙතඩ් එක පාවිච්චි කරන්න වෙන්නේ............
    හරියට කරන එකෙක් අල්ල ගත්ත නම් ගොඩ............

    ubata digital wala ityanawa flang print karanana ''SYNTATIC'' kiyala reddk eka flex 1 wage newe thunni 1x1 = rs 80 witara wei eka hodai grediyant photos one 1 print karanna puluwan digital karana one tanaka tiyenawa oka

    thanks macho
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    fort gunasingha pura pathe printing shops thiyenawa poddak balan. hama ekama uba kiyana print nemri karanne bt e hariye thiyenawa!
    man issara me dail laga print kala 071483977/0777839777
     
    • Like
    Reactions: gepa

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Digital Printing නම් මචන් උඹට Flex එකේ තමයි කරන්න වෙන්නේ.. එත් දෙපැත්තම print කරන්න බැහැ.. රෙදිවල print කරන්න ඕනෙනම් ඉතින් Screen Print තමයි කරන්න වෙන්නේ.. ඔය විදියට Colours එන්න ඕනෙනම් Digital Print තමයි කරන්න වෙන්නේ..
     
    gepa

    Well-known member
  • FLY ADDS..Nugegoda

    boralasgamuwa ranpath printers is the bbest place machan..

    digital printing kiwwe flex eke thamai

    450/= k ta adu wei, gampaha

    flex eke hode, screen karanawata wada labai

    Digital Printing නම් මචන් උඹට Flex එකේ තමයි කරන්න වෙන්නේ.. එත් දෙපැත්තම print කරන්න බැහැ.. රෙදිවල print කරන්න ඕනෙනම් ඉතින් Screen Print තමයි කරන්න වෙන්නේ.. ඔය විදියට Colours එන්න ඕනෙනම් Digital Print තමයි කරන්න වෙන්නේ..

    thank you for all
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් මේක ඩබල් සයිඩ් ද ප්‍රින්ට් කරගන්න ඕනේ. මේ කොඩියෙ තියෙන ශේඩින් ස්ක්‍රීන් ගහන් බැරි නෑ. පොසිටිව් එකක් අවුට් කරල ගහන් පුලුවන්. ඒත බර ගානක් යනවා වැඩේට. උබට කොඩි 100 ක් වගේ ඕන නිසා එ්ක පාඩුයි. ඩිජිටල් ගහනවනම් ෆ්ලේක්ස් ගහන් එපා. ඒක කොඩිය වගේ ලෙලදෙන්නැ නෑ හරියට. ෆ්ලෑකාඩ් කියල මැටීරියල් එකක් තියෙනවා. අන්න ඒක ගහපන්. රෙද්ද වගේ. ගොඩක් කම්පනි කරන්නෙ ඒක තමයි.
     
    • Like
    Reactions: gepa