ප්‍රින්ටින්ග් ෂොප්

Chaki98

Member
Apr 18, 2023
12
4
3
මේ දවස්වවල printing shop එකක් දාන එකෙන් ලාබයක් තියේද? එක මැෂින් එකක් දාල Laminating, Binding විතරක් කරන්න හිතාන ඉන්නේ
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    oya dana location eka anuwa thamai. Rs. 8-10 print/photocopy yana thenaka nam oyata awama dawasakata copies 1000k witharawath wadin nathnam therumak nathi wenawa. ehema nathuwa oyage location eke awama 18-20 range ekewath yanawa nam copies 100-200kin wage podi gemak gaha ganna puluwan. kohomath mul kale jobs adu nisa masa 3-4k allan inna balagena patan ganna wei.

    photocopy
    print out b/w
    print out colour/laser (A3 if can)
    binding
    laminating (A3 minimum)
    typing sinhala/english
    graphic design (if can) coverpage/cv/letter head/papers etc
    school stationery mewa yanneth owa ekkama. a nisa me business dekama ekata yanne. deka balance kara ganna puluwan nam wada hodai. thawa reload/card me ekkama yanawa. phone accesories ehemath yanawa.

    study karala karana deyak karapan.
     
    Danata Shop eheka weda kranawa, typesetting ehemath krnna tma hinana inne
     
    eke thiyana resources tika hemeeta ganin ehenam. artwork, cv, templates, etc. papers formats anam manan.
    main road ekak aine nam photocopy wedi wei. athule paaraka gamaka school line ekaka nam printout wedi wei. print wedi wena tharamaa waasi. kunu kolleta gahala nam therumak ne. eeta hodai dura thenak hari hoyagena gihin karanawa saadarana gaanakta. machine repar eddi nathnam puken yanna wenne. clz, scl, wala connection thiyanawa nam duplo unath karaheki.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    oya dana location eka anuwa thamai. Rs. 8-10 print/photocopy yana thenaka nam oyata awama dawasakata copies 1000k witharawath wadin nathnam therumak nathi wenawa. ehema nathuwa oyage location eke awama 18-20 range ekewath yanawa nam copies 100-200kin wage podi gemak gaha ganna puluwan. kohomath mul kale jobs adu nisa masa 3-4k allan inna balagena patan ganna wei.

    photocopy
    print out b/w
    print out colour/laser (A3 if can)
    binding
    laminating (A3 minimum)
    typing sinhala/english
    graphic design (if can) coverpage/cv/letter head/papers etc
    school stationery mewa yanneth owa ekkama. a nisa me business dekama ekata yanne. deka balance kara ganna puluwan nam wada hodai. thawa reload/card me ekkama yanawa. phone accesories ehemath yanawa.

    study karala karana deyak karapan.
    Onna hitha honda kollo.
    Danna de lesatama denawa aye hangala gehili na.
    Ela massina
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,643
    3,521
    113
    මේ දවස්වවල printing shop එකක් දාන එකෙන් ලාබයක් තියේද? එක මැෂින් එකක් දාල Laminating, Binding විතරක් කරන්න හිතාන ඉන්නේ
    කරන එක ලාබයි. පාඩු නෑ. හැබැයි පුතෝ කරද්දි කොස්ටින් ගැන අවධානේ දෙන්න ඕනි හරියටම. මුලින්ම Photocopy මැෂින් සල්ලි වලට ගන්නේ නැතුව රෙන්ට් 1කට ගන්න. කොපි 5000ට රුපියල් 12000යි. වැඩිවෙන කොපියට 1.50යි. රෙපෙයාර්, සර්විස්, ටෝනර් දෙන්නේ එයාලා.
    ලැමිනේට්
    ටයිප් සෙටින්
    ග්‍රැෆික් ඩිසයින්
    බයින්ඩින්
    මග් ප්‍රින්ට්
    Photo Print වගේ දේවල් ලාබයි. ඉස්සර නම් මග් ප්‍රින්ට් වලින් සුපිරිම ලාබයක් තිබ්බා. දැන් මග් කොස්ට් එක වැඩී. බයින්ඩින් වලිනුත් ලාබයක් තියනවා. මතක තියාගනින් ටියුෂන් ගුරුවරුන්ට ණයට කරන්න එපා. සල්ලි ඉල්ලපුවාම ආපහු එන්නේ නෑ පැත්ත පලාතට. ඕෆ්සෙට් වැඩ ගන්න පිටට දාලා වැඩේ කරලා ඔයා ගානත් තියාගෙන විකුණන්න. විසිටින් කාඩ්, ස්ටිකර්, ලේබල් වගේ දේවල්