ප්රින්ටින් උදව් මචංලා ක්ලාස් වල ටියුට් පින්ට් කරන්න ෆොටෝ කොපි මැෂින් එකයි.. a3 කලර් ප්රින්ට් කරන්න පුලුවන් පින්ටර් එකක් ගන්න ඕනි හොඳ මොඩල් එහෙම මොනවද බං