ප්‍රින්ටින් උදව්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ප්‍රින්ටින් උදව්

    මචංලා ක්ලාස් වල ටියුට් පින්ට් කරන්න ෆොටෝ කොපි මැෂින් එකයි.. a3 කලර් ප්‍රින්ට් කරන්න පුලුවන් පින්ටර් එකක් ගන්න ඕනි
    හොඳ මොඩල් එහෙම මොනවද බං