ප්‍රින්ස්ගේ ජීවිතය විනාශ කළ ගායිකාව කව්ද

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නිරෝෂටත් තියෙන්නේ මේකේ සමහර එවුන්ට තියෙනවා වගේ පට්ට අසහනයක්. නිරෝෂව බැන්දනම් ඌ මැරෙන්නේ ඔයිට කලින්. :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උගේ ජීවිතේ ගෑනියෙකුට විනාශ කරන්න බැනේ යකෝ..
    උගේ ජීවිතේ විනාස කරගත්තේ ඌ ඒකට අහක ඉන්න ගෑනියෙක් පලියෑ යකෝ..

    :yes::yes::yes:
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    නිරෝෂටත් තියෙන්නේ මේකේ සමහර එවුන්ට තියෙනවා වගේ පට්ට අසහනයක්. නිරෝෂව බැන්දනම් ඌ මැරෙන්නේ ඔයිට කලින්. :lol:

    ඒකිට යට වෙලාද?