ප්‍රින්ස් උදය ප්‍රියන්ත AI

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මොන්ගල් යකෙක්නෙ හදලා තියෙන්නේ, මේ කියන්නේ කෙල්ල වෙන එකෙක්ව පල්ලියේ බදින සීන් එකක්. කලින් කොල්ලා ගීතිකා කන්ඩායමේ ඉන්න සීන් එකක්නේ
    දාපු එකා ඊට හපන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,767
    113
    පල්ලියේ මගුලක,උගේ පරණ කෑල්ලගේ විවාහෙට සංගීතේ දෙන්න වෙලා.
    ජයන්ත දිසානායක
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොන්ගල් යකෙක්නෙ හදලා තියෙන්නේ, මේ කියන්නේ කෙල්ල වෙන එකෙක්ව පල්ලියේ බදින සීන් එකක්. කලින් කොල්ලා ගීතිකා කන්ඩායමේ ඉන්න සීන් එකක්නේ
    දාපු එකා ඊට හපන්
    නෑනේද ? කෙල්ල සිස්ටර් කෙනෙක් වෙනඑක තමයි . දෙවිදුන්ගේ මනමාලි කියන්නේ ඒකට .
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts

    tfs
    මොන්ගල් යකෙක්නෙ හදලා තියෙන්නේ, මේ කියන්නේ කෙල්ල වෙන එකෙක්ව පල්ලියේ බදින සීන් එකක්. කලින් කොල්ලා ගීතිකා කන්ඩායමේ ඉන්න සීන් එකක්නේ
    දාපු එකා ඊට හපන්
    නෑනේද ? කෙල්ල සිස්ටර් කෙනෙක් වෙනඑක තමයි . දෙවිදුන්ගේ මනමාලි කියන්නේ ඒකට .
    hariyata mokakda kiyapalllaa
     
    • Haha
    Reactions: Honey Bunch

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    hariyata mokakda kiyapalllaa
    ඕකේ බන් හරි එක ඉතින් දෙය්යො තමයි දන්නේ, මොකද මේ සින්දුවේ Lyrics උස්සපු එකක්නෙ, ලියපු එකාගේ නම කොහෙවත් නෑ. සින්දුව නිකන් ලියලා යාලුවට පෙන්නුවම ඌ එක විකුනලා උගේ වගේ. ඔන්න ඔහොම හෙන මරිසියක් මේකේ තියෙන්නේ.

    මුලින්ම ලියපු එකා තමයි ඉතින් සීන් එක හරියට දන්නේ!

    නෑනේද ? කෙල්ල සිස්ටර් කෙනෙක් වෙනඑක තමයි . දෙවිදුන්ගේ මනමාලි කියන්නේ ඒකට .
    වෙන්න පුලුවන් :yes:

    දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ.
     
    • Like
    Reactions: Voldemort Bro

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මම දැන් දන්නේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජිවතුන් අතර නැහැ කියලා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    නෑනේද ? කෙල්ල සිස්ටර් කෙනෙක් වෙනඑක තමයි . දෙවිදුන්ගේ මනමාලි කියන්නේ ඒකට .
    සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම්
    බිඳුනේද අදහන්න බෑ :baffled: :baffled:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    විඩියෝ එකේ ඉන්නෙ ප්‍රින්ස් වගේ නේද ඒකයි මම හිතුවේ මේක ප්‍රින්ස් කියන්න ඇත්තේ කියලා සමාවෙන්න ජයන්ත දිසානායක මහත්මයාගේ සින්දුවක්
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    විඩියෝ එකේ ඉන්නෙ ප්‍රින්ස් වගේ නේද ඒකයි මම හිතුවේ මේක ප්‍රින්ස් කියන්න ඇත්තේ කියලා සමාවෙන්න ජයන්ත දිසානායක මහත්මයාගේ සින්දුවක්
    ube wayasa kiyapan
     
    • Haha
    Reactions: Honey Bunch