ප්‍රින්සිපල් ගහන හැටි

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගුරුවරුන්ට ගහන්න එපා මචන්
    උන් කසනවට නෙමේ අපිව හදන්න ගහන්නේ
    උඹලා නිකම් ඉන්න කොට නෙමේ වැරැද්දටනේ ගහන්නේ

    දැන් එහෙම හිතුනට ඒ කාලේ ඕව හිතෙන්නේ නැහැ බන්. කොලු කාලෙනේ. දැන් නම් පව් කියලත් හිතෙනව. හැබැයි පොර අපෙන් විතරක් නෙමයි කන්න ගියේ. අපි out උනාට පස්සේ 10 වසරෙ එකෙක් පොරට නෙලලා තිබුන ඉස්පිරිතාලේ නවතින්නම. සමහර ප්‍රින්සිපල්ලා ඕනවට වැඩිය ගියාම ඔහොම වෙනවා. වේවැල් පාරක් දෙන එක වෙනම දෙයක්. කනට ගහනවා කියන්නේ භයානක වැඩක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අර බළපිටියේ ඉස්කෝලයක් වැහුවේ රේවතේ කියලා. ඒකෙ කොල්ලොන්ට ඉස්සර සර්ලා ගහන්නේ කොන්ක්‍රීට් පුරවපු ඉස්ලෝන් බට වලින්ලු. දැන් එහෙම ගුරුවරු නැති නිසා තමා උන් පිස්සු කෙළින්නේ ආයෙත්

    gahuva kiyala lamai hadanne na
    eken venne un elipita ede karanna baya vena ekai
    namuth avastavak labuna gaman, horen ona tharam karai.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආයි දැන් ගැහුවා නම් ලෙසටම හම්බෙනවා සොට් එක සෑර්ට :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගුරුවරුන්ට ගහන්න එපා මචන්
    උන් කසනවට නෙමේ අපිව හදන්න ගහන්නේ
    උඹලා නිකම් ඉන්න කොට නෙමේ වැරැද්දටනේ ගහන්නේ

    machan hama guruvarayama ehemana
    samahara un gahanne unge tharaha pita karannai.
    un gedara gani ekka randu karala avith lamainge thami tharaha pita karanne
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් එහෙම හිතුනට ඒ කාලේ ඕව හිතෙන්නේ නැහැ බන්. කොලු කාලෙනේ. දැන් නම් පව් කියලත් හිතෙනව. හැබැයි පොර අපෙන් විතරක් නෙමයි කන්න ගියේ. අපි out උනාට පස්සේ 10 වසරෙ එකෙක් පොරට නෙලලා තිබුන ඉස්පිරිතාලේ නවතින්නම. සමහර ප්‍රින්සිපල්ලා ඕනවට වැඩිය ගියාම ඔහොම වෙනවා. වේවැල් පාරක් දෙන එක වෙනම දෙයක්. කනට ගහනවා කියන්නේ භයානක වැඩක්.

    :yes: :yes: :yes:
    lamainge kanata gahala kan adiya paluwama pau ne ban
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔහොම එකෙක් අපේ ඉස්කෝලෙත් උන්න. A/L අන්තිම කාලේ පොඩි කේස් එකකට මාවයි මගේ යාළුවෙකුටයි පොර කනේ පාරවල් දෙකක් දුන්න. අපි දෙන්නට තද වෙච්ච පාර පොරගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තු කරල අත මිට මොලවල නෙලන්න යන්න යද්දී පොර කිව්වා අනේ පුතා ගහන්න එපා කියල. පව් කියල හිතිල නැවැත්තුව. පස්සේ පොර අපි දිහා බැලුවේ වත් නැහැ. අන්තිම අව්රුද්දෙ A/L maths class එක පැත්ත පළාතේ අවේ නැහැ. අපි period cut කරලා පිට්ටනියට ගියාම පොර අපිව දැක්කේ නැහැ වගේ පොඩි උන්ව විතරක් එලවල හිමින් මාරු වෙලා යනවා. ඒ කාලේ මතක් වෙද්දීත් හිනා යනවා. :lol:

    :lol:
    okkoma un ehema thami ban sadde danne ahinsaka lamainta, minissutai vitarai. policiya, guruvaru, principle la, amati varu okkoma un ekai.
    thamange bale pavichchi karala minissunta thalanava
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හු#තක්ද බං.. උන්ගෙ පොන්න නීති නිසා අවුලක් නෑ.. ඔහොම ළමයින්ට ගහන්න අයිතියක් නෑ.. :growl:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ඔහොම එකෙක් අපේ ඉස්කෝලෙත් උන්න. A/L අන්තිම කාලේ පොඩි කේස් එකකට මාවයි මගේ යාළුවෙකුටයි පොර කනේ පාරවල් දෙකක් දුන්න. අපි දෙන්නට තද වෙච්ච පාර පොරගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තු කරල අත මිට මොලවල නෙලන්න යන්න යද්දී පොර කිව්වා අනේ පුතා ගහන්න එපා කියල. පව් කියල හිතිල නැවැත්තුව. පස්සේ පොර අපි දිහා බැලුවේ වත් නැහැ. අන්තිම අව්රුද්දෙ A/L maths class එක පැත්ත පළාතේ අවේ නැහැ. අපි period cut කරලා පිට්ටනියට ගියාම පොර අපිව දැක්කේ නැහැ වගේ පොඩි උන්ව විතරක් එලවල හිමින් මාරු වෙලා යනවා. ඒ කාලේ මතක් වෙද්දීත් හිනා යනවා. :lol:
    අප තොපිලට මෙහෙම වෙලා තියෙන්නේ ඒ කාලේ කාල හැදුනේ නැති නිසයි. වරදක් කලාම ගුරුවරු අපිටත් නෙලලා තියෙනවා දුන් විසි වෙන්න. එත් අපි අතක් උස්සලා නැහැ. ඒ අය අපිට වරදට දඬුවම් කල නිසා තමයි අද අපි නීති ගරුක පුරවෙසියෝ වෙලා ඉන්නේ. ගුරුවරයෙකුට ගහන එක මහා ලොකු වීර කමක් කියල උඹ හිතනවානම් කවද හරි උඹට ඔකේ රිටන් එක ලැබෙනවා පොලියත් එක්ක. ඇස් දෙක ඇරලා බලාපිය අපේ රටට වෙලා තියන දේ.