ගුරුවරුන්ට ගහන්න එපා මචන්
උන් කසනවට නෙමේ අපිව හදන්න ගහන්නේ
උඹලා නිකම් ඉන්න කොට නෙමේ වැරැද්දටනේ ගහන්නේ
දැන් එහෙම හිතුනට ඒ කාලේ ඕව හිතෙන්නේ නැහැ බන්. කොලු කාලෙනේ. දැන් නම් පව් කියලත් හිතෙනව. හැබැයි පොර අපෙන් විතරක් නෙමයි කන්න ගියේ. අපි out උනාට පස්සේ 10 වසරෙ එකෙක් පොරට නෙලලා තිබුන ඉස්පිරිතාලේ නවතින්නම. සමහර ප්රින්සිපල්ලා ඕනවට වැඩිය ගියාම ඔහොම වෙනවා. වේවැල් පාරක් දෙන එක වෙනම දෙයක්. කනට ගහනවා කියන්නේ භයානක වැඩක්.



