මම බිලා තියෙන හොදම අරක්කු එක old reseve
හොද අරක්කු කිව්වාම එකක් දෙකක් නෙමේ බැලන්ස් option එකක් තමයි olf reseve කියන්නේ Vat 9 කියන්නෙත් හොද තොරාගැනීමක්, අරක්කු ගන්නකොට බෝතලේ ගහලා තියෙනවා පොල් මධ්‍යසාර කොපමන අඩංගුද කියලා,
අරක්කු කියන්නෙම පොල් වලින් නිශ්පාදනය කරන මත්පැන් වර්ගයක් අතීතයේ නම් නියම පොල් වලින් නිස්සාරණය කරත් අද නම් පොල් සාන්ද්‍රනය අඩු අරක්කු මාකට් එකේ ඇති වෙන්න තියෙනවා,
ලංකාවේ අරක්කු මාකට් එක නියාමනය කරන්න ආයතන තිබුනට quality එක නියාමනය කරන්න කිසිම ආයතනයක් නැ. බීපු අයගේ කට කතා අනුව තමා අපේ මිනිස්සු Brand තොරන්නේ (I mean mass people)
------ Post added on Jun 1, 2024 at 7:47 PM