ප්‍රිමියෝ 260 2011 එකක් ගන්නයි යන්නේ

sacred03

Active member
  • Oct 24, 2010
    237
    100
    43
    ප්‍රිමියෝ 260 2011 එකක් ගන්නයි යන්නේ

    මචං ප්‍රිමියෝ 260 2011 එකක් 28000km දුවපු එකක්
    කීයක් විතර වටිද?

    ගද්දි බලන්න ඕනේ දේවල් ටිකත් කියන්න.
    ලොකු උදව්වක්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    40-42 athara.
    1.5/1.8 wala G superior kiyala gahala wikunanawa ewa okokma boru. 2.0 witharai G superior enne.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    28000 diwwa kyl ganan theerane karanna epa manussayo, ekaparak premio ekk dala thibba suddo adina service ekaka (paradise hari mokak hari kiyala) eke ODO eke thibbe 34,000 wate gaanak, bt service tag eka ellala thibba viper control eke 47000s gaanakin service karapu :s
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ප්‍රිමියෝ නම් රත්තරන්...... රත්තරන් නම් ප්‍රිමියෝ..... :yes: කෝ මේ රත්තරන් මාමා.....??
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    28000 diwwa kyl ganan theerane karanna epa manussayo, ekaparak premio ekk dala thibba suddo adina service ekaka (paradise hari mokak hari kiyala) eke ODO eke thibbe 34,000 wate gaanak, bt service tag eka ellala thibba viper control eke 47000s gaanakin service karapu :s

    හරි හරි බන්. 28000km එක්ක මන් සර්විස් රෙකොර්ඩ්ස් චෙක් කරා..

    මට කියපන් මොනාද ප්‍රිමියෝ එකටම අදාල, බලන්න ඕනේ ඒවා.
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    40-42 athara.
    1.5/1.8 wala G superior kiyala gahala wikunanawa ewa okokma boru. 2.0 witharai G superior enne.

    මචෝ.. විකුණන එකා 45ක් කියනව. මන් තාම අඩු කරන්න කතා කරේ නෑ.

    G Superior නෙමයි. F එකක්. HID ලයිට්ස් තියෙනවා.ඔරිගීනල් Head Unit එක නෑ.
    Black /Beige. ටයර් 4 දාන්න ඕනේ.

    මට ෂුවර් නැත්තේ 28000km වල‍ට ටයර් දාන්න ඕනේ ද කියල.
    මන් ෆිට් එකක් පැද්දේ.එකේ 32000km වලට ටයර් දාන්න තරම් ගෙවිල තිබ්බේ නෑ.
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    දන්න හැටියට කියන්නම්
    NZT260 ද ZRT260ද බලන්නෙ? ලන්කාවෙ market NZT260ය. ඇත්ත වටිනාකම අඩු උනාට 2011 වගේ 1.5 එකක් ගන්න වෙන්නෙ 44-45 වගේ ගානකට තමා. ඔය ගාන ඔය දැන් එන EX Package options ඔක්කොම තියෙන වාහනේක ගාන. ඔය smart key, illumination dashboard, xenon lights එහෙම නැති එව්ව මීට ගොඩක් අඩුයි.

    Toyota Lanka එකට 7000ක් පුජා කරහම වාහනේ හැපිල හදලද, මීටරේ කරකවලද, ගෙවිල මාරු කරන්න ලග එව මොනවද කියල දැන ගන්න පුලුවන් වෙයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචෝ.. විකුණන එකා 45ක් කියනව. මන් තාම අඩු කරන්න කතා කරේ නෑ.

    G Superior නෙමයි. F එකක්. HID ලයිට්ස් තියෙනවා.ඔරිගීනල් Head Unit එක නෑ.
    Black /Beige. ටයර් 4 දාන්න ඕනේ.

    මට ෂුවර් නැත්තේ 28000km වල‍ට ටයර් දාන්න ඕනේ ද කියල.
    මන් ෆිට් එකක් පැද්දේ.එකේ 32000km වලට ටයර් දාන්න තරම් ගෙවිල තිබ්බේ නෑ.
    28,000ta tire 4 hondatama gewenna nam widiyak naha. Oka boho wita meter eka wenas karala.
    45lak nam hondatama wadi. 2011 ewa 45ta kohomath wikunanna amarui.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    Toyota Lanka එකට 7000ක් පුජා කරහම වාහනේ හැපිල හදලද, මීටරේ කරකවලද, ගෙවිල මාරු කරන්න ලග එව මොනවද කියල දැන ගන්න පුලුවන් වෙයි.
    Meter karakolada kiyala hoyanna amarui toyota lanka ekatath hariyatama. Mokada oya car wala chip eka pitin replace karanne meter karakonawa kiyala.
    Gewichcha kali maru karanna ona kali, engine fault nam hoyanna puluwan.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචෝ.. විකුණන එකා 45ක් කියනව. මන් තාම අඩු කරන්න කතා කරේ නෑ.

    G Superior නෙමයි. F එකක්. HID ලයිට්ස් තියෙනවා.ඔරිගීනල් Head Unit එක නෑ.
    Black /Beige. ටයර් 4 දාන්න ඕනේ.

    මට ෂුවර් නැත්තේ 28000km වල‍ට ටයර් දාන්න ඕනේ ද කියල.
    මන් ෆිට් එකක් පැද්දේ.එකේ 32000km වලට ටයර් දාන්න තරම් ගෙවිල තිබ්බේ නෑ.

    28000km walata tyres danna one ne :no:habai hugak car meheta genuwata passe sale karaya use karapu tyres danawa samahara wita:dull:
    ehema case ekak da dan ne,mokada original Japaneses tyres 40000+ mun use karala thiyenawa kisi problam ekak nethuwa:)2011 eka 43 withrath yanawa:oo:
     
    Last edited:

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    දන්න හැටියට කියන්නම්
    NZT260 ද ZRT260ද බලන්නෙ? ලන්කාවෙ market NZT260ය. ඇත්ත වටිනාකම අඩු උනාට 2011 වගේ 1.5 එකක් ගන්න වෙන්නෙ 44-45 වගේ ගානකට තමා. ඔය ගාන ඔය දැන් එන EX Package options ඔක්කොම තියෙන වාහනේක ගාන. ඔය smart key, illumination dashboard, xenon lights එහෙම නැති එව්ව මීට ගොඩක් අඩුයි.

    Toyota Lanka එකට 7000ක් පුජා කරහම වාහනේ හැපිල හදලද, මීටරේ කරකවලද, ගෙවිල මාරු කරන්න ලග එව මොනවද කියල දැන ගන්න පුලුවන් වෙයි.

    මචෝ.. තැන්ක්ස්. NZT 260 තමයි බැලුවේ.44-45 ට ගන්න එක පාඩුද?
    2010 එකක් නම් 41-42 අතර වෙන්නේ.

    මේක F ග්‍රේඩ්. එලෙක්ට්‍රික් සීට් නැත.
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    28,000ta tire 4 hondatama gewenna nam widiyak naha. Oka boho wita meter eka wenas karala.
    45lak nam hondatama wadi. 2011 ewa 45ta kohomath wikunanna amarui.

    මචං ස්තුති වේවා. උඹ කියන්නේ 43.50 වගේ ද ?

    F Grade 2011. 28000km.2න්ඩ් owner.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචං ස්තුති වේවා. උඹ කියන්නේ 43.50 වගේ ද ?

    F Grade 2011. 28000km.2න්ඩ් owner.
    tire 4 gewila 28k walata meter eka sure naha saha 2nd owner nisa mata nam oka 43tath padui. Eth machan umba hama thanama hondata hoyala balala anthimata oka hithata alluwa nam ganin umba kamathi ganakata. Awlak naha.

    Habai aduma gane masayak wath premio hoyapan, car 10 wath balanna yanna. Dakka palaweni ekama loku ganan deela ussan enna epa. Wadiyen gewwata kamak naha aduma tharame self satisfaction eka wath thiyawa nam. :yes:
     
    මචං මසුරන් වටින කතාව. නෑ බන් ඔය බලපු දෙවනි එක.මන් හිතන් ඉන්නේ මචං 43 වගේ තමා.
    තව දෙකක් තියනව ඉනසුරන්ස් + අනෙක් පොඩි පොඩි වැඩ වලට.
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    අනික අපේ Amayuru සහෝ කිවා වගේ ටොයෝට ලංකා දාල බලනවා.හිතට හොඳයි නේ බන්.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    wahanayak ganna kalin wahana 4-5 wath balanna yanna machan, balan yaddi ubata e wahane gena deniimak enawa ibetama... ethakota uba ganna wahane monawada thiyenna ona monawada neththe kiyana eka ubatama judge kara ganna puluwan wenawa..

    uba oya kiyana wahane tikak jalthara case ekak wage mata therena widiyata nam..wahana gena danna kenek (baas kenek nam wadath hodai) aran gihin eyata balanna kiyanna... used wahana machan 100% wishwasa karanna yanna epa... wikunana kena witharai danne wahane eththa siddiya godak welawata.. godak welawata un kiyanne aluth wahanayak ganna wikunanawa/ salli hadisiyakata wikunanawa wage katha... eththada nethda kiyala ithin api danne nehene..

    mata kaalayak 2007 RAV4 pissuwak thibba.. ikman eke dekala,niyametama thiyana kiri toiya wage wahanayak set wuna mata bellanwila peththen... mama ape thaaththata kiwwama mehema wahanayak set wuna kiyala thaaththa danna mechanic (weda danna baass kenek) kenek set kara ooth ekka gihin balala hoda nam ganna kiyala..e baasa wahaneta wate wata dekak kerakila watayk pedhala ewith, bonnette eka ussala hina wela, pollen gehuwa wage kiyapi meka hepila engine maaru karapu meter karakawpu ekak kiyala aiyithi karaya issarahama :lol:(pora gawa thama e rav4 eka thiyanawa wikuna ganna beruwa) passe mama RAV4 atha erala demma...

    passe kaleka aluthma rav4 ekak gannawa kiyala hitha gena mama Lancer EX ekak gatta.. den e wahane hithata allala thiyenne hebei :lol:
     
    Last edited:

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    මචන්ලා...

    2011 Premio එක බොරු උනා. මන් ඇහුවහම 1st ඔනර් ගෙන් ගන්න කොට මයිලේජ්
    පොර එක පාරටම 0 මයිලේජ් කියල, ඊටපස්සේ 18000 කිව්වා.

    මන් එන්න අවා.