ප්රියතම කොමික් වීරයා
තමන්ගේ කැමතිම ,ජීවිතේ යම් කුඩා විදහට හරි බලපෑමක් වෙච්ච, කොමික් උනත් කොමික්ම නොවී පොඩි හරි ජීවිතේට පාඩමක් කියලා දුන්නු ඒ මනකල්පිත වීරයෝ ඉන්න කෙල්ලෝ කොල්ලෝ එලකිරි එකේ ඇති..ඒ ප්රියතම වීරයා/වරිය කවුද? කියල පොඩි සටහනකුත් එක්ක වෙලාව ඇති විදිහට අපිත් එක්ක බෙදාගන්න.
.

උගෙන් ගන්න ආදර්ශ නං නෑ වගේ, ඒ උනාට පොරගේ අමුතු ගතියක් තියෙනව, trailer එකේ කපනව කොටනවා සට සට ගාල
: ෆිල්ම් එක ආවම පට්ට චාටර් වෙයි ද දන්නේ නෑ හැබැයි