ප්‍රියතම කොමික් වීරයා

ප්‍රියතම කොමික් වීරයා

Dc-vs.-marvel.jpg

තමන්ගේ කැමතිම ,ජීවිතේ යම් කුඩා විදහට හරි බලපෑමක් වෙච්ච, කොමික් උනත් කොමික්ම නොවී පොඩි හරි ජීවිතේට පාඩමක් කියලා දුන්නු ඒ මනකල්පිත වීරයෝ ඉන්න කෙල්ලෝ කොල්ලෝ එලකිරි එකේ ඇති..ඒ ප්‍රියතම වීරයා/වරිය කවුද? කියල පොඩි සටහනකුත් එක්ක වෙලාව ඇති විදිහට අපිත් එක්ක බෙදාගන්න.

images

.
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මං කැමතිම iron man ට බන් උගේ ෆන් ජීවිතේට මාරම කැමති කෙල්ලො එක්ක ආතල් ගන්නවා හොඳ හැටි සල්ලි තියෙනවා සුපිරිම මොලයකුත් තියනවා ඕනම දෙයක් ලොකුවට හිතන්නේ නැතුව මුහුන දෙනවා ඔක්කොම පොසිටිව් හිතන මැන්ස් කෙනෙක් Tony stark කියන්නේ

billionaire playboy philanthropist genius:cool:
 
sirawata.. godakma Iron Man set une mcn Robert karaya nisa patta naluwek..

:cool:
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
එක ආතල් එකට කිව්වේ. මන් ආසයි Batman ට. but christian bale
ඉන්න batman ට.. අනිත් එවුන් වැඩක් නැහැ. පොර මරු ඩයල් එක. :cool::cool:

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
එක ආතල් එකට කිව්වේ. මන් ආසයි Batman ට. but christian bale
ඉන්න batman ට.. අනිත් එවුන් වැඩක් නැහැ. පොර මරු ඩයල් එක. :cool::cool:

ඒකනේ මාත් බැලුවේ මං දන්නව උබ මැට් මෑන් ට කියලා මං උබේ එකට රිප්ලයි එක දෙන ගමන් මේ හිටියේ උඹම කියුව අන්තිමට
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඒකනේ මාත් බැලුවේ මං දන්නව උබ මැට් මෑන් ට කියලා මං උබේ එකට රිප්ලයි එක දෙන ගමන් මේ හිටියේ උඹම කියුව අන්තිමට
;);) DC forever :rolleyes:
 
එක ආතල් එකට කිව්වේ. මන් ආසයි Batman ට. but christian bale
ඉන්න batman ට.. අනිත් එවුන් වැඩක් නැහැ. පොර මරු ඩයල් එක. :cool::cool:

welcome to the club... I am huge Batman Fan.. The first ever cartoon I watched was Batman.. The Animated Series..

The film series that i watched for the most number of times. Nolan Trilogy.
Films collection/cartoon collection okkoma thibe...:cool:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක එකාට කැමති වෙලා හිටිය දැන් නං කැමතිම එකා Deadpool :yes: උගෙන් ගන්න ආදර්ශ නං නෑ වගේ, ඒ උනාට පොරගේ අමුතු ගතියක් තියෙනව, trailer එකේ කපනව කොටනවා සට සට ගාල :P: ෆිල්ම් එක ආවම පට්ට චාටර් වෙයි ද දන්නේ නෑ හැබැයි :D
     
    • Like
    Reactions: Persius

    mekai mcn deadpool kiyanne sirama dial ekak. ugen ganna thiyena adarshe thama podi ekek wage indala lokuma loku dewal krnwa..

    poddak hoygena kiywapn Deadpool kills the Marvel Universe :)
     
    • Like
    Reactions: LazyLizard
    එක එකාට කැමති වෙලා හිටිය දැන් නං කැමතිම එකා Deadpool :yes: උගෙන් ගන්න ආදර්ශ නං නෑ වගේ, ඒ උනාට පොරගේ අමුතු ගතියක් තියෙනව, trailer එකේ කපනව කොටනවා සට සට ගාල :P: ෆිල්ම් එක ආවම පට්ට චාටර් වෙයි ද දන්නේ නෑ හැබැයි :D

    In the storyline Deadpool Kills the Marvel Universe, the X-Men send Deadpool to a mental hospital for therapy. The doctor treating him is actually Psycho-Man in disguise, who attempts to torture and brainwash Deadpool into becoming his personal minion. The procedure fails, but leaves Deadpool even more mentally unhinged; as a result, he kills Psycho-Man and begins assassinating every superhero and supervillain on Earth one by one in an attempt (apparently) to rebel against his comic book creators. The book ends with him breaking into the 'real' world and confronting the Marvel writers and artists who are currently writing the book. Before he proceeds to enter he turns to the reader, promising that once he's done with this universe, "I'll find you soon enough."

    from Wiki
     
    අම්මටසිරි එහෙම සීන් එකක්ද ? :shocked::shocked: අදයි දන්නේ බන් :D, මම trailer එක විතරයි බැලුවේ ඕව දන්නේ නෑ බන් :D හොයල බලන්න ඕනේ :yes: