ප්රියතම _ගුවන්_සේවය මචන්ලා උබලගේ ප්රියතම ගුවන් සේවය මොකක්ද? මේ තියෙන්නේ මගේ එක. Lufthansa සුහදශීලි ප්රනීත ආහාරපාන වගේම ඇති තරම් බොන්න දෙනවා. ඒවගේම ආසන ඉතාමත් ඉහල මට්ටමේ පවතිනවා. Free WiFi පහසුකම් වලින් සමන්විතයි. zotCSvW2Ol0