ප්‍රියතම _ගුවන්_සේවය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ප්‍රියතම _ගුවන්_සේවය

මචන්ලා උබලගේ ප්‍රියතම ගුවන් සේවය මොකක්ද? මේ තියෙන්නේ මගේ එක. Lufthansa සුහදශීලි ප්‍රනීත ආහාරපාන වගේම ඇති තරම් බොන්න දෙනවා.
ඒවගේම ආසන ඉතාමත් ඉහල මට්ටමේ පවතිනවා. Free WiFi පහසුකම් වලින් සමන්විතයි.


585px-Lufthansa_Logo.svg.png



Lufthansa.jpg


1215093469_0690430x282.jpg


 
Last edited:

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මගේ ප්‍රියතම ගුවන් සේවය තමයි Air Ceylon . මම අදටත් රට රටවල ගමන් බිමන් යන්නේ මේකේ තමයි. උසස් ආහාරපාන. බ්‍රැන්ඩි විස්කි බියර් , පලතුරු ජුස් එකී මෙකි නොකී සම දෙයක්ම.

Air_Ceylon_logo.jpg


10%20copy.jpg
 

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    cathay pacific තමා මම ගිහින් තියෙන්නෙත් උන්ගේ ඒයාර් ලයින් එකේ විතරයි...අපේ ඔෆ්ස්එකෙන් යවන්නේ cathay වල විතරයි:sorry: