ප්‍රියතම Beer Brand සහ Bite එක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Carlsberg Special Brew, bite momawath ganne naha, hethuwa. week end eke gedara weda karaddi can 3k genalla hemeeta podda podda gahaddi bite awashya wenne ne, eth sigarate keepayak wadinawa.

    owa lankawedi kara, dan redde corona nisa awurudu 4k giye naha. bonnath naha
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    Bitburger-Drive-Non-Alcoholic-Beer.jpg

    eka dawasak low suger ekak gahuwa 1 ugurai gahanna puluwan une 🤢 🤢 🤢
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Lion Strong තමයි. Special Brew ගොඩක් උන් හොඳයි කියනවා. අපේ අප්පච්චිත් බොන්නෙ ඒක. ඒක නැත්තම් බොන්නෙත් නෑ. මට නම් ඒකෙ ටේස්ට් එක සෙට් වෙන්නෙ නෑ.ලඟදි Bison බීල
    බැලුවා. ඉස්සර Bison එක can එකක් ගැහුව නම් හාන්න පුලුවන්. දැන් එහෙම නෑ. Cans 2ක් බීලත් ගානකට ආවෙ නෑ. ඉතිං strong තමයි.බයිට් නම් ඉතින් බියර් බොද්දි මට එලටම සෙට් වෙන්නේ ඇපල් තමයි. පොඩියට කපලා ලුණු ගම්මිරිස් ටිකක් ඉහල ගත්තම මරු. Pork stew ත් හොඳයි. ෆිල්ම් එකක් එහෙම බලන ගමන් ලල් එකට Heineken ත් බොනවා වෙලාවකට. ඒකට නම් බයිට් ඕන නෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Lion Strong තමයි. Special Brew ගොඩක් උන් හොඳයි කියනවා. අපේ අප්පච්චිත් බොන්නෙ ඒක. ඒක නැත්තම් බොන්නෙත් නෑ. මට නම් ඒකෙ ටේස්ට් එක සෙට් වෙන්නෙ නෑ.ලඟදි Bison බීල
    බැලුවා. ඉස්සර Bison එක can එකක් ගැහුව නම් හාන්න පුලුවන්. දැන් එහෙම නෑ. Cans 2ක් බීලත් ගානකට ආවෙ නෑ. ඉතිං strong තමයි.බයිට් නම් ඉතින් බියර් බොද්දි මට එලටම සෙට් වෙන්නේ ඇපල් තමයි. පොඩියට කපලා ලුණු ගම්මිරිස් ටිකක් ඉහල ගත්තම මරු. Pork stew ත් හොඳයි. ෆිල්ම් එකක් එහෙම බලන ගමන් ලල් එකට Heineken ත් බොනවා වෙලාවකට. ඒකට නම් බයිට් ඕන නෑ.

    Pork stew එක තැටි පාන් එකක් අස්සට ඔබලා නයි මිරිස් කරලක් ඔබලා ගත්තාම🥴
     
    • Love
    Reactions: Zeuz

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Pork stew එක තැටි පාන් එකක් අස්සට ඔබලා නයි මිරිස් කරලක් ඔබලා ගත්තාම🥴
    අඩේ ඒක නම් රස ඇති.කරල බලන්න ඕන❤️
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,351
    113
    ස්පෙෂල් බෲ සහ පෝක් ස්ටූ.
    රට ඉද්දි නම් අසාහි නැත්තන් ක්‍රාෆ්ට් බියර්.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    bite kanna asai mama.....loku aya boddi mata murukku hari wade hari tikak genath denawa.....welawakta sprite hari coca cola hari tikakuth widuruwakata daala denwa....beer nam desarayak witharai bila thiyenne....