ප්‍රියන්ත ඝාතනයේ සැකකරුවන් බන්ධනාගාරයට

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113



    එහේ අනුකම්පා සීන් නෑ.ඔන්ද ස්පොට්.

    අවුරුදු ගානක් හරි ඉදලා ෂොට් එක දෙනවා.


    එක කම්මුලකට ගැහුවම අනික් කම්මුලත් පාන උන්ට,නානල එක්ක වසන්න අමාරුයි.

    නානලා මෙහෙම තිරිසන් වැඩක් කලාම,සමහර උන් බුදුන්ගේ දේශනාවල මෛත්‍රිය කරුණාව ගැන පාඨ ගෙනත් අතහරිනවා.බෙල්ල කපලා ගියත් පාඩුවේ හිටිය අය හිටියා ඉන්දියාවේ එහෙම.ඒකනේ බුදුන්ගේ ශාසනය ඉන්දියාවෙන් අතුගෑවිලාම ගියේ.

    ඒ ශාසනය නමට හරි ,මොහොකට හරි..අපහාස කරන්න හරි.විවේචනය කරන්න හරි ලංකාව ඇතුලුව අනික් ථෙරවාදී බෞද්ධ රටවල ඉතුරු වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නෝ දනිති.

    bump
     
    • Like
    Reactions: NRTG

    Similar threads