ප්‍රියන්ත ඝාතනයේ සැකකරුවන් බන්ධනාගාරයට

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    amrish puri india GIF
     
    • Haha
    • Like
    Reactions: gobaby and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,741
    113
    TLP නායකයාව හිරෙන් නිදහස් කරලා ඌත් එක්ක ගිවිසුමක් ගහපු ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව මුන්ට විරුද්ධව පියවරක් ගනියි කියලා හිතනවා නම් උඹලාගෙ මොලේ තියෙන්නේ පුකෙනුත් පහළ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුන් ඔය හේතුවට ආගමික පෝස්ටරය ඉරුව කියන එක දාගනී එතකොට ඕක කරපු උන්ට චාන්ස් එකක් ගන්න පුළුවන් වෙයි උන්ගෙ රටේ හැටියට.
    එහෙම තමයි වෙන්නේ.ඒ නීතිය උන්ගේ රටේ වලංගුයි. දඩුවම් දුන්නොත් මහ එකාට රටේ වසන්න ලැබෙන්නේ නෑ.

    අනික ආගමට අපහාස කලා කියලා සුන්නි පක්කෝ මරපු පලවෙනි මනුස්සාත් නෙමෙයි ඔය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,870
    113
    එහෙම තමයි වෙන්නේ.ඒ නීතිය උන්ගේ රටේ වලංගුයි. දඩුවම් දුන්නොත් මහ එකාට රටේ වසන්න ලැබෙන්නේ නෑ.

    අනික ආගමට අපහාස කලා කියලා සුන්නි පක්කෝ මරපු පලවෙනි මනුස්සාත් නෙමෙයි ඔය
    ඊශ්‍රායලේ වගේ උනා නන් මේ වෙනකොත් උන් කරපු උන් ටික උස්සල :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඊශ්‍රායලේ වගේ උනා නන් මේ වෙනකොත් උන් කරපු උන් ටික උස්සල :(

    එහේ අනුකම්පා සීන් නෑ.ඔන්ද ස්පොට්.

    අවුරුදු ගානක් හරි ඉදලා ෂොට් එක දෙනවා.

    එක කම්මුලකට ගැහුවම අනික් කම්මුලත් පාන උන්ට,නානල එක්ක වසන්න අමාරුයි.

    නානලා මෙහෙම තිරිසන් වැඩක් කලාම,සමහර උන් බුදුන්ගේ දේශනාවල මෛත්‍රිය කරුණාව ගැන පාඨ ගෙනත් අතහරිනවා.බෙල්ල කපලා ගියත් පාඩුවේ හිටිය අය හිටියා ඉන්දියාවේ එහෙම.ඒකනේ බුදුන්ගේ ශාසනය ඉන්දියාවෙන් අතුගෑවිලාම ගියේ.

    ඒ ශාසනය නමට හරි ,මොහොකට හරි..අපහාස කරන්න හරි.විවේචනය කරන්න හරි ලංකාව ඇතුලුව අනික් ථෙරවාදී බෞද්ධ රටවල ඉතුරු වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නෝ දනිති.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    තම්බි එක්ක අවුරුදු 10ක් ඉදපු මනුස්සයෙක් ආගමික පෝස්ටරයක් ඉරුව කියන එක පිළිගන්න අමාරු දෙයක්
    Wena scene ekaklu, oya aagamika scene eka daala thiyenne unta berenna puluwan wenna
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,184
    54,934
    113
    Colombo

    එහේ අනුකම්පා සීන් නෑ.ඔන්ද ස්පොට්.

    අවුරුදු ගානක් හරි ඉදලා ෂොට් එක දෙනවා.

    එක කම්මුලකට ගැහුවම අනික් කම්මුලත් පාන උන්ට,නානල එක්ක වසන්න අමාරුයි.

    නානලා මෙහෙම තිරිසන් වැඩක් කලාම,සමහර උන් බුදුන්ගේ දේශනාවල මෛත්‍රිය කරුණාව ගැන පාඨ ගෙනත් අතහරිනවා.බෙල්ල කපලා ගියත් පාඩුවේ හිටිය අය හිටියා ඉන්දියාවේ එහෙම.ඒකනේ බුදුන්ගේ ශාසනය ඉන්දියාවෙන් අතුගෑවිලාම ගියේ.

    ඒ ශාසනය නමට හරි ,මොහොකට හරි..අපහාස කරන්න හරි.විවේචනය කරන්න හරි ලංකාව ඇතුලුව අනික් ථෙරවාදී බෞද්ධ රටවල ඉතුරු වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නෝ දනිති.

    dan buwa virgins la 72 meet wela aathal gannawa ati :)
     
    • Haha
    Reactions: Dr.Amdan

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මේ සිද්ධිය අල්ලගෙන සමහර කාලකන්නි ආණ්ඩුවෙ ජාතිවාදෙ අවුස්සන එක ආයෙ කරගෙන යනවා. මේ පාරත් ලංකාවෙ උන් රැවටුනොත් රටම ඉවරයි ඉන්න සාමාන්‍ය මිනිස්සුත් එක්කම.
     
    Similar threads