දැන් සමාජය ගොඩක් වෙනස්. අපිට සමාජයට හොරෙන් කිසි දෙයක් කරන්නට බැරිය. කිසිවෙක් නොදන්නවා යැයි සිතා අප යම් දෙයක් කලත් එය අවසන් වීමටත් පෙර ලීක් වන්නේය. එය අද තාක්ෂණයේ දියුණුවයි. විදුලි වේගයෙන් පුවත පැතිරෙයි. ප්‍රියන්ත සිරිසේනට පොරෝ පහර වැදී විනාඩි 5 ක් ඇතුලත ලංකාව පුරා සිටින අන්තර්ජාල භාව්තා කරන්නන් එය දැනගනී. එපමණක් නොව ඔහුට පොරෝ පාර වදින්නට හේතුව කුමක්ද? ඔහු සමාජයේ හැසිරෙන්නේ කුමන අයුරින්ද? ජනාධිපතිවරයෙකුගේ අභිමානය සුරැකෙන පරිදි ඔහු හැසිරෙනවාද? ආදී සියලු තොරතුරැ විදුලි වේගයෙන් පැතිරී යයි...............අද මෙම මාධ්‍යය පාලනය කල හැක්කක් නොවේ.