ප්‍රියස්_උදාව්_වෙසෙල්_උදාව්

මේ දෙකෙන් හොදම ම&#3548

  • Total voters
    118

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    prius GS yaman :D matanam prius penna be :lol: eth prius GS eke amuthu look ekak tiyenawa bn :D anika 1.8 nisa pickup awulak nehene bn

    sira kathawa machan ... matath prius interiror set wenne na.
    eth GS eka tikak sporty wadi wage ban . thanks machan :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    Vezel DCT ප්‍රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්‍යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට. ඇත්තටම ඕවා පොඩි දේවල් Honda engineers ල ඔහොම වෙනවා කියල දැනගෙන customer ගැන හිතන්නේ නැතුව කරන කරන design. Honda hybrid වල ඔය වගේ පොඩි අවුල් තියෙනවා ගොඩක් මම කලිනුත් කියල අති. කලින් තිබ්බ අදිනවා මදි සහ gear change delay case එකට recall අවා control unit software update වගයක්. මම හිතනවා පැහැදිලි ඇති කියල ඕක තමයි major issue එකකට තියෙන්නේ

    මම නම් යන්නේ aqua එකට hybrid නම් දැනට තියෙන නියම hybrid එක. ඔය දෙකෙන්නම් නම් prius තමයි. අනිත් එක hybrid ගන්නකොට මේකේ ඉන්න සමහරු කියන බයිලා අහන්න එපා, toyota prius එක කොච්චර reliable ද කියල දන්න උන් දන්නවා.
    එකම case එක අපේ රටේ වාහන අවුරුදු 20-30 ක් පාවිච්චි කරනවා hybrid වලට අවුරුදු 15ක්, 20ක් ගියාම වෙන්නේ මොකද්ද කියන එක ගැටළුවක් body condition තියෙනකන් දුවන්න පුළුවන් කෑලි දදා.

    අම්මෝ මේ කියල තියෙන්නේ හෙන ගහනවා වගේ.... මන් එහෙනං වෙසෙල් අදහස අයින් කරගන්නම් මචන්. ගොඩක් පින් උබට. හැබැයි උබ කියල තියෙන සමහර ඒවා තේරුනේ න බන් ...:yes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43

    ow mcn therenna kiyanna amarui DCT animation ekak baluwoth mama kiyapu eka therei.
     
    • Like
    Reactions: ENEMY

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,701
    113
    Vezel DCT ප්‍රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්‍යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට. ඇත්තටම ඕවා පොඩි දේවල් Honda engineers ල ඔහොම වෙනවා කියල දැනගෙන customer ගැන හිතන්නේ නැතුව කරන කරන design. Honda hybrid වල ඔය වගේ පොඩි අවුල් තියෙනවා ගොඩක් මම කලිනුත් කියල අති. කලින් තිබ්බ අදිනවා මදි සහ gear change delay case එකට recall අවා control unit software update වගයක්. මම හිතනවා පැහැදිලි ඇති කියල ඕක තමයි major issue එකකට තියෙන්නේ

    මම නම් යන්නේ aqua එකට hybrid නම් දැනට තියෙන නියම hybrid එක. ඔය දෙකෙන්නම් නම් prius තමයි. අනිත් එක hybrid ගන්නකොට මේකේ ඉන්න සමහරු කියන බයිලා අහන්න එපා, toyota prius එක කොච්චර reliable ද කියල දන්න උන් දන්නවා.
    එකම case එක අපේ රටේ වාහන අවුරුදු 20-30 ක් පාවිච්චි කරනවා hybrid වලට අවුරුදු 15ක්, 20ක් ගියාම වෙන්නේ මොකද්ද කියන එක ගැටළුවක් body condition තියෙනකන් දුවන්න පුළුවන් කෑලි දදා.

    Advanced හින්දම නෙමේ Dual dry clutches නේ තියෙන්නෙ, ලංකාවේ ට්‍රැෆික් එක මූව් වෙන හැටියට එන්ගේජ් වෙන්නයි ඩිස්එන්ගේජ් වෙන්නයි ගියාම ක්ලච් එක ඉක්මනටම ගෙවෙනව, අනික ලංකාවේ පරිසර උෂ්ණත්වෙත් වැඩි හින්ද Transmission Overheating කියල එරර් මැසේජ් එනව (එහෙම ආපුවා ගොඩක් දාල තිබ්බ FB එකේ වාහන ගෘප් වල )

    ඕකට බටන් එකක් තියෙනවා vezel එකේ ඒක ඔබන්න විතරයි බන් තියෙන්නේ . වැඩේ ස්මූත් එකේ වෙනවා . එක on කරන්නේ නැතුව ගියොත් නම් sory . com මචෝ.

    :confused:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ela machan ,... uba kiyanne 2014 Vezel ekata yamawata wada 2013 Prius ekata yana eka hoday kialada ??

    මෙහෙමයි මට කියන්න බෑ prius එකක්ම ගන්න කියල මොකද ඔයා කැමති දේ කරන්න toyota hybrid වල honda hybrid වලට වඩා ප්‍රශ්ණ අඩුයි සහ Honda වලට වඩා reliable.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43

    එකට button එකක් නෑ mechanical design fault එකක්. මොකද තනි clutch එකක් තියෙන්නේ එයා තනියෙන් rotary motion එක transmit කරන්න ඕන. ඕක engage වෙනකොට instant slip එකක් තියෙනවා (තේරෙනවනේ නිකන් ගිනිගලක් කැරකෙනකොට ඒකට පිහියක් අල්ලනවා වගේ) ඒක නිසා heat එකක් generate වෙනවා නිතර ළග ළග ශිෆ්ට් වෙනකොට clutch surface එක melt වෙන්න පුළුවන්. එක අඩු කරගන්න පුළුවන් clutch 2 ගානේ දැම්මනම් එතකොට friction එක වැඩි slip එක අඩුයි එක clutch එකක් heat වෙන ප්‍රමානය අඩුයි. පරිසර උෂ්ණත්වය වැඩි කියන එක එච්චර විස්වාස කරන්න බෑ, overheat වෙන්නේ clutch එකෙන් generate වෙන heat එක oil වලට transmit වෙනවා ඒක නිසා overheat කියල indicate කරනවා.
     
    ithin DCT kiyanne Dual Clutch Teansmission ne :yes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ithin DCT kiyanne Dual Clutch Teansmission ne :yes:

    :lol: ODD and EVEN clutch wala thiyenne eka clutch eka gane

    edit- e clutch ekata multi plate clutch pack ekak thamai samnayen ganne clutch 2- 4 wenakan. oke thiyenne odd ekata 1i even ekata 1i. mama kiyanne odd ekata 2i clutch disk 2i , even ekata clutch disk 2i dammanm goda kiyala
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,701
    113
    Aththa nennag

    zkbtROb.png