ප්‍රියසාද් පවුලේ වෙන්ඩ බෑනගේ වික්‍රමයක්...😂

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Ada udeth Mata ninden melody ekak awa e wunata Mata ninda loku nisa nidagaththa. Oya wage sahenna melodies miss wenna athi Mata 😪
    ඔව්. එහෙම වෙනවා තමයි. හැබැයි ඔහොම melody ඔළුවට එක එකේ හෙන කොස්සක් තියෙනවා කියලා කාලේකට කලින් ඉඳන් තේරුණා. සීන් එක තමයි කොහේ හරි ඇහුන සින්දුවක හරි music එකක හරි melody එක තමයි ඇත්තටම ගොඩක් වෙලාවට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තමන්ගේ වගේ තේරෙන්නේ( නැත්තන් හැම වෙලේම වගේ). හැබැයි වැඩේ කියන්නේ source එක ලේසියකට මතක් වෙන්නේ නෑ. කලාතුරකින් ආයේ ඒ melody එක ඇහුණොත් මතක් වෙනවා මේකනේ මතක් වුනේ කියලා. ඔය සීන් එක Shakira, Ed Sheeran ට එහෙම වෙන්න ඇති කියලා මම මේකේ thread දැකපු වෙලාවට හිතිලා reply නොකර හිටියේ ඒ අයට music එහෙම ලේසියකට අමතක වෙන්න බෑ නේ හිතලා. හැබැයි ඉතින් ඉඩක් නැත්තේ නෑ. මම වගේ music ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්ට නම් ඉතින් ඕක ඕන තරම් වෙන්න පුළුවන්. දිනේෂ් නම් අමුවෙන්ම කෝපි කරලා වගේ අර නිධානේ කෑල්ලත් කියන හින්දා තමයි වැඩේ අහු වෙන්නේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඕක මු හිතලම කිව්වද දන්නෙත් නෑ දැන් උගේ සින්දුවටත් views එනවනේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    adu kule un adina oversized Tshirts mata witarada ban penna beri,mata marenna gahanna hitenawa