ප්‍රියසාද් පවුලේ වෙන්ඩ බෑනගේ වික්‍රමයක්...😂

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    කොපි කලාට කමක් නෑ. ඒක කිව්වා නම් ඉවරයි නේ. චාටර් වෙන්නෙ නෑ. බොරු පඩ ශෝ නැතුව
     
    • Like
    Reactions: S.GUNE

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    කවුරුහරි දන්නවද "දුර පේන තැනිතලා" සින්දුව කොපියක් ද?
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    හෙනම අඩු කුලේ වයිබ් එකක් තියෙන්නේ උගේ . සිංදු බලපන් මෙලෝ රහක් නෑ . කලිසම දනිස් දෙක ගාව . පොප්සියෙක් වගේ . ගෑනි 1964 කියලා නෑව කොල්ලා නන්න්නා නා කියලා නෑව . එකම බෝට්ටුවේ ගෝතයෝ දෙන්නෙක්
     
    • Like
    Reactions: elakiriaddict

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    Ehema wenawa
    Apit itin melody danna try karala tiyenawa neh issara.
    Welawakata sira melody ekak kiyala notes liyagannawa
    passe belinnam kalin ahapu ekak hari e langin yana ekak hari.

    Oka terunama wade ata arala damma :D
    Ow ow mama sindu liyanna heduwa issara. Aluthen apu ekak eka parak radio eke ahila kohen hari. Ekama liyala kiyapanko baladdi 😆
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    හෙනම අඩු කුලේ වයිබ් එකක් තියෙන්නේ උගේ . සිංදු බලපන් මෙලෝ රහක් නෑ . කලිසම දනිස් දෙක ගාව . පොප්සියෙක් වගේ . ගෑනි 1964 කියලා නෑව කොල්ලා නන්න්නා නා කියලා නෑව . එකම බෝට්ටුවේ ගෝතයෝ දෙන්නෙක්
    anuradapure sonnayek neda
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    බසය හා තරුණිය





    දැනෙනා තුරු මා හැදුණු හැටි





    සෙන්කඩගල නුවර හා මල කඩ කඩ