ප්‍රියාන් මැණික් ලා නිදන්‌ හාරන්නෙ නීතයානුකූලවද??

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අගලේ අගලේ කෑල්ලක් කිලෝ එකක් බාරයි ලු🤣
    ඔහොම 3D ගන්න බැහැ ඔය වගේ පොඩි මැෂින් එකකින් .
    මුන් මේ ගේමක් දෙන්න යන්නේ .😀

    දැන් වටේම ඉන්න එවුන් නිදන් හොයන්න මුංට සල්ලි දෙයි 🤣
     
    • Like
    Reactions: Glitch and Rangau2

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඔය නිදන් කියලා ගන්නේ පුරා වස්තු. ශ්‍රී ලංකාවේ නීතියට අනුව නම් තමන්ගේ ඉඩමකින් පුරා වස්තුවක් හමු වුනත් ඒක ඉඩම් හිමියාට අයිති නැහැ.
     
    Last edited:

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඉස්සර මිනිස්සු ඕව වල දාල තියෙන්නේ සදාකල් පොලව යට තියන්න නෙමෙයි. ආර්ථිකේ අමාරු කාලෙකට පාවිච්චියට ගන්න. ඔය නිදන් අරන් රට පැටෙව්ව නම් ඩොලර් ටිකක් ගෙන්න බැරිද