ජෝක් එකත් හොඳයි අවුලක් නෑ. මේකේ ගැලපීමක් නෑයි කියලා මම කියන්නේ නෑ. ඒත් තරහා වෙන්න එපා මෙහෙම කියනවට, මේ වගේ දේවල් වලට බුදු හාමුදුරුවො දේශනා කරපු මංගල සූත්‍රයේ කොටස් දාන්න එපා බන්. ඒක අපි විසින් අපිවම හෑල්ලු කරගැනීමක්. උඩ බලාගෙන කෙල ගැසීමක්. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ බලන්න ඕනේ නම් යන එන ගමන් මල ගෙදරකට/කනත්තකට ගොඩ වෙලා යන්න.
රෙප්

ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්
සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?

ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්
සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?
ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්
සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?
අනිවා