ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ...

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ...

    13332867_972807286166906_9168679932887856503_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ජෝක් එකත් හොඳයි අවුලක් නෑ. මේකේ ගැලපීමක් නෑයි කියලා මම කියන්නේ නෑ. ඒත් තරහා වෙන්න එපා මෙහෙම කියනවට, මේ වගේ දේවල් වලට බුදු හාමුදුරුවො දේශනා කරපු මංගල සූත්‍රයේ කොටස් දාන්න එපා බන්. ඒක අපි විසින් අපිවම හෑල්ලු කරගැනීමක්. උඩ බලාගෙන කෙල ගැසීමක්. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ බලන්න ඕනේ නම් යන එන ගමන් මල ගෙදරකට/කනත්තකට ගොඩ වෙලා යන්න.
    රෙප්
     
    • Like
    Reactions: dildude and redhat

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ජෝක් එකත් හොඳයි අවුලක් නෑ. මේකේ ගැලපීමක් නෑයි කියලා මම කියන්නේ නෑ. ඒත් තරහා වෙන්න එපා මෙහෙම කියනවට, මේ වගේ දේවල් වලට බුදු හාමුදුරුවො දේශනා කරපු මංගල සූත්‍රයේ කොටස් දාන්න එපා බන්. ඒක අපි විසින් අපිවම හෑල්ලු කරගැනීමක්. උඩ බලාගෙන කෙල ගැසීමක්. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ බලන්න ඕනේ නම් යන එන ගමන් මල ගෙදරකට/කනත්තකට ගොඩ වෙලා යන්න.
    රෙප්

    අනිවා
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    ජෝක් එකත් හොඳයි අවුලක් නෑ. මේකේ ගැලපීමක් නෑයි කියලා මම කියන්නේ නෑ. ඒත් තරහා වෙන්න එපා මෙහෙම කියනවට, මේ වගේ දේවල් වලට බුදු හාමුදුරුවො දේශනා කරපු මංගල සූත්‍රයේ කොටස් දාන්න එපා බන්. ඒක අපි විසින් අපිවම හෑල්ලු කරගැනීමක්. උඩ බලාගෙන කෙල ගැසීමක්. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ බලන්න ඕනේ නම් යන එන ගමන් මල ගෙදරකට/කනත්තකට ගොඩ වෙලා යන්න.
    රෙප්

    ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්

    සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හිතලා බලලා දාපන් දානකොට.. දැන් උබේ නම රෙඩ් හැට් නේ උබට ගොනා බුරුවා නයා හිකනලා සමනලයා කිව්වොත් ඒක හරි යන්නේ නෑනේ.. අන්න ඒ වගේ
     
    blue_in_rio

    Well-known member

  • ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්

    සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?

    හෙඩිම වෙනස් කරන්න බෑ.ඒකට ගැලපෙන දෙයක් දාපන්, කොහෙන්හරි හොයාගෙන. :oo::oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්

    සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?

    ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන් වෙනස් කරන්න කියලා.
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63

    ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්

    සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?

    RESPECT TOU......

    me kaale weraddak pili aran hadaganna aya adui.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අනිවා

    :):)

    ඔව් නේද මම වැඩිය හිතුවේ නැහැ මචන්

    සොරි .. දැන් අයින් කරන්න බැහැ නේද ?

    දැන් කමක් නෑ මචන්. මම ඒත් දෙතුන් පාරක් හිතලයි ඕක කිව්වේ. දන්නවනේ කිරියේ සමහර උන්ට පොඩ්ඩ තිබ්බත් ඇතිනේ. උබ තේරුම් ගත්තු එක අගය කරනවා. උබ ආයිත් ඔහොම නොකරන්නයි, කරන කෙනෙක්ට එහෙම නොකරන්න කියල දෙන්න තරම් අවබෝධයක් ලැබුව නම් ඒකයි වැදගත් :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජෝක් එකත් හොඳයි අවුලක් නෑ. මේකේ ගැලපීමක් නෑයි කියලා මම කියන්නේ නෑ. ඒත් තරහා වෙන්න එපා මෙහෙම කියනවට, මේ වගේ දේවල් වලට බුදු හාමුදුරුවො දේශනා කරපු මංගල සූත්‍රයේ කොටස් දාන්න එපා බන්. ඒක අපි විසින් අපිවම හෑල්ලු කරගැනීමක්. උඩ බලාගෙන කෙල ගැසීමක්. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ බලන්න ඕනේ නම් යන එන ගමන් මල ගෙදරකට/කනත්තකට ගොඩ වෙලා යන්න.
    රෙප්

    :baffled::baffled: