උබ දාපු ඔක්කොම ත්රෙඩ් මේ වගේ මෝඩ ජෝක්.. උබ වගේ ගොන් පාට් දාන පොරක් අපේ ඉස්කෝලෙත් හිටිය..






මොන හුයන්නක්ද යකෝ.. ඒකි උඹගෙ නහය මිරිකපු එක ඔච්චර ලොකුද..
ඒක් මේ පෙරේදත් මගේ ප@ය මිරිකුවා.. ආශ්චර්ය සුට්ටො..
මං රාජ කුමාරයෙක් නෙමෙයි මං ගමේ කොල්ලෙක්..
අඩෝ මගේ කෑල්ලට එක එක ඒවා කියල නිකම් බුරියෙන් හුලන් ඇරගන්න ද හදන්නේ? අඩෝ ගුටි කියන්නේ මී පැණි නෙවෙයි, හරි?
කට්ටිය දන්නවා ඇතිනේ මම දැන් ඉන්නෙ ඉන්දියාවේ. අයි.පී.ල් බලන්න ගිහින් (http://www.elakiri.com/forum/showthread.php?t=1431758). උඹලට කියන්න මාර වැඩේ තමා උනේ. මම මැච් එක බල බල ඉන්නකොට කව්දෝ එක පාරම ඇවිත් මගෙ නහය මිරිකුවා. බලනකොට ප්රීතිසින්ටා. මම උඩ ගියා. මම එයාගෙන් ඇහුවා ඇයි මගෙ නහය මිරිකුවේ කියලා. එතකොටම එයා ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන දිව්වා.
මම හිතන්නේ මට සිකුරා ලබලා වගේ.![]()
මචං joke නෙමෙයි උබලා වගේ උන් දැන් මේක කළා බන්,ඉදල හිටල මෙහෙම ත්රෙඩ් එකක් දාන එක හොදයි,,, හිනා වෙන්නත් එක්ක,,![]()
සින්ටා මගේ පකෝ...අඩෝ මගේ කෑල්ලට එක එක ඒවා කියල නිකම් බුරියෙන් හුලන් ඇරගන්න ද හදන්නේ? අඩෝ ගුටි කියන්නේ මී පැණි නෙවෙයි, හරි?

අඩෝ මගේ කෑල්ලට එක එක ඒවා කියල නිකම් බුරියෙන් හුලන් ඇරගන්න ද හදන්නේ?මචං joke නෙමෙයි උබලා වගේ උන් දැන් මේක කළා බන්,
සින්ටා මගේ පකෝ...![]()
උබ මේ ත්රෙඩ් එක දැම්මේ වෙන උවමනවකටද?,,,,
