sliit??
bump
loveth ne......

ela ela
ගල් කොල්ලා;14146965 said:පට්ට මචන් මම ඕක කලින් අහුවා සුපිරි නේද සින්දුව![]()

"Comments on this Post
-5 puka nodi pala hu**tho
-"
ane manda ,mama kaata mona weraddak kalatada mehema -rep denne kiyala![]()

"Comments on this Post
-5 puka nodi pala hu**tho
-"
ane manda ,mama kaata mona weraddak kalatada mehema -rep denne kiyala![]()




maxxaaaa
rep

Owa gannan ganna epa ban, onna magen +7 rep![]()

owa ganan ganna epa ban Mongalayontath karanna wadak thiyenna epai![]()


One More බක බක
මගෙ ප්රීති කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරං
මේක සිරා කරපු මගේ ප්රථම ලව් එක
මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඈ හට
දැනුයි මට හැඟෙන්නෙ ඇය ගැලෙව්වෙ මගෙ දත
අනෙ කනේරු ඇට කන්න හිතෙනවා මට
කියලා වැඩක් නෑ නින්ද යන්නෙ නෑ
මේවා හිතලා හිතලා මගේ පල්ස් වැටෙන්නෑ
කට්ට කාල කාල කාල ගත්ත කෙල්ල යාලු
ආයෙ මාව හම්බවෙන්න එන්නෙ නෑලු
මං ලඟ බොරු නෑ බොරු මවලා කියන්නෑ
සුරංගනා කතා කියල රවට්ටන්නෙ නෑ
මචං ඕවා ඔහොම තමයි කෙල්ලො හිටියට
එයාලා අපිව දාලා යන්නෙ අනේ නොකියම
උඹට සෙට් වෙනකන් හොඳ කෙල්ලෙක් ළඟදිම
සිංදුවක් කියාලා ඉමු ආතල් එකෙ අද
හිතල වැඩක් නෑ ආයෙ එන්නෙ නෑ
මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නෙ නෑ

බින්දු;14160785 said:මැක්සි
fatta