ප්‍රීමියර් ලීග් අතරමග නවතා කණ්ඩායම රටට එ&#

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Muralitharan%252Bwith%252Bwife%252BMathimalar%252BRamamurthy.gif

    නැහැ එයානම් ගෑනිත් එක්ක ඉන්දියාවේම නතර වෙයි. අන්තිම මැච් එකේ එයා සෙල්ලන් කරෙත් ඉන්දියාවටනේ

    wedak nea katha karala..:(:(
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    IPL එකත් එක්ක... England Tour එක Clash වෙනවා කියලා නොදැන එක ටීම් එකේ උන්ට යන්න දෙන්න... Cricket Board එකේ උන් බබාලාද? ඔක්කොම වෙලා World Cup එක කෙල උනාම එක පාරටම..... IPL එක නවත්තලා එන්නලු... Board එකේ ඉන්න උන්ගේ පිළිවෙලක් නැති වැඩ හින්දා අන්තිමට ටීම් එකේ උන් අමාරුවේ වැටෙන්නේ.... හැබැයි.. අන්තිමට බැලුවම රට ඉස්සරහට දාලා... Board එකේ උන්.. .තමා වීරයෝ වෙන්නේ. :frown:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකට හෙතුව ආණ්ඩුව තමයි. 2008 දී ඉන්දියාවට නැවුනාවගේ එන්ගලන්තයේ සංචාරයට යන්න ඔන නැ ගහපියව් IPL කියලා කිව්වේ ඒ කාලේ හිටපු ක්‍රිඩා ඇමති වරු තමයි
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    මුරලි Retired. දැන් ඉතින් එයාට ඕන දෙයක් කරන්න ඕන දිහාවක ඉන්න නිදහස තියෙනවා.:yes:

    කණ්ඩායමක නායකත්වය අතෑරලා කණ්ඩායම අමාරුවේ දාල එනවා කියන්නේ බලු වැඩේ හැබැයි. ඩිල්ශාන් නං IPL Team එකක නායකයෙක් නෙමේනේ.
    මහේලට නං මැකලම්ට භාර දීල ආවහැකි. හැබැයි සංගාට එකෙක් නෑ හරි හමන්.:lol::lol:

    ඩිල්ශාන්ගෙත් පොර පාට් එකක් ඇවිල්ලා.:eek:
    ;););) nethuwa nethuwa dan capane....:lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඇයි ඔයි Cameron White
    Cameron+White+Australian+Twenty20+Team+Headshots+xMEbxnrlb5-l.jpg

    මම බැලුවා කව්රුත් මූව නොකිව්වේ ඇයි කියල. ඉතින් ඌට දෙයි. හැබැයි අනික් උන්ට අවුල් යයි. මොකෝ ඌ ආවේ මැදදිනේ. එහෙනං ඩුමිනිට දෙයි.:yes::lol:
    jp-duminy.jpg
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    Muralitharan%252Bwith%252Bwife%252BMathimalar%252BRamamurthy.gif

    නැහැ එයානම් ගෑනිත් එක්ක ඉන්දියාවේම නතර වෙයි. අන්තිම මැච් එකේ එයා සෙල්ලන් කරෙත් ඉන්දියාවටනේ

    මෙච්චර කල් දිනුවෙ උබ සෙල්ලම් කරලද?.අතිතේ ගැන අමතක කරල හරකෙක් වගෙ කථා කියන්න එපා.මුරලි තමයි මෙච්චර කල් රටට match දිනන්න උදව් උනෙ.බොරු ජතිකත්ව කථා කියන්න එපා.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මෙච්චර කල් දිනුවෙ උබ සෙල්ලම් කරලද?.අතිතේ ගැන අමතක කරල හරකෙක් වගෙ කථා කියන්න එපා.මුරලි තමයි මෙච්චර කල් රටට match දිනන්න උදව් උනෙ.බොරු ජතිකත්ව කථා කියන්න එපා.

    mama athithe amathaka karanawa kiwwe nahane. final ekedi karapu wade gana katha kare.
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Yako muralita banina epa ........... England tour ekak kawadada plan kare.............. munta Ipl yanna kalin, agrimant gahnna kalin Cricket board ekata kiyanda beriunada...................

    anika murali den team eke nene ................ LANKA CRICKET WALTA MECHCHARA DEYAK KARAPU MURALITA THOPI BAINAWA SAMAHARU JATHIYATH EDALA ARAN.....
    MEHEMA PARA HATHTHAK>>>>>>>>>>>>
     
    :no: api baninne naha. eth eya final ekedi karapu ekayi, IPL eka gana kiyapu kathawayi waradiyi. Waradi deta waradi kiyanna ona.
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    මේකයි වෙලා තියෙන්නේ. මහේල කියලා දැන් ගහන එවුන් වෙනුවෙන් කඩේ ගියේ නැත්නම ආයි IPL 2011 බොරු කියලා. මොකෝ මහේල නේ මුරලි ගේ කැප්ටන්. එහෙම බය කරලා තමා 2කට තිසර පෙරේරා ව ගැස්සුවේ. අන්තිමට මුරලි ඉතින් කඩේ ගියා කට්ටියට ඕනේ විදියට.
     
    Similar threads