![]()
නැහැ එයානම් ගෑනිත් එක්ක ඉන්දියාවේම නතර වෙයි. අන්තිම මැච් එකේ එයා සෙල්ලන් කරෙත් ඉන්දියාවටනේ
wedak nea katha karala..


![]()
නැහැ එයානම් ගෑනිත් එක්ක ඉන්දියාවේම නතර වෙයි. අන්තිම මැච් එකේ එයා සෙල්ලන් කරෙත් ඉන්දියාවටනේ


e unata salli aran no ball damme nane bunfinal aka indiata money aragana sell kara ubalaga aya
dan IPL money walata mara hoda aya![]()





මුරලි Retired. දැන් ඉතින් එයාට ඕන දෙයක් කරන්න ඕන දිහාවක ඉන්න නිදහස තියෙනවා.
කණ්ඩායමක නායකත්වය අතෑරලා කණ්ඩායම අමාරුවේ දාල එනවා කියන්නේ බලු වැඩේ හැබැයි. ඩිල්ශාන් නං IPL Team එකක නායකයෙක් නෙමේනේ.
මහේලට නං මැකලම්ට භාර දීල ආවහැකි. හැබැයි සංගාට එකෙක් නෑ හරි හමන්.
ඩිල්ශාන්ගෙත් පොර පාට් එකක් ඇවිල්ලා.


nethuwa nethuwa dan capane....


ඇයි ඔයි Cameron White
![]()


මාළු නැති පූසෝ මාළු තියෙන පූසොත් එක්ක තරායි.murali ekka ochara thraha ai danne na arujuna and snajeewa?

![]()
නැහැ එයානම් ගෑනිත් එක්ක ඉන්දියාවේම නතර වෙයි. අන්තිම මැච් එකේ එයා සෙල්ලන් කරෙත් ඉන්දියාවටනේ
මෙච්චර කල් දිනුවෙ උබ සෙල්ලම් කරලද?.අතිතේ ගැන අමතක කරල හරකෙක් වගෙ කථා කියන්න එපා.මුරලි තමයි මෙච්චර කල් රටට match දිනන්න උදව් උනෙ.බොරු ජතිකත්ව කථා කියන්න එපා.
Yako muralita banina epa ........... England tour ekak kawadada plan kare.............. munta Ipl yanna kalin, agrimant gahnna kalin Cricket board ekata kiyanda beriunada...................
anika murali den team eke nene ................ LANKA CRICKET WALTA MECHCHARA DEYAK KARAPU MURALITA THOPI BAINAWA SAMAHARU JATHIYATH EDALA ARAN.....
MEHEMA PARA HATHTHAK>>>>>>>>>>>>
api baninne naha. eth eya final ekedi karapu ekayi, IPL eka gana kiyapu kathawayi waradiyi. Waradi deta waradi kiyanna ona.