පොඩි අවුලක් තියනවා බන්. මගේ කෙල්ලත් එක්ක සෙක්ස් කරනකොට එයා මුළු ඇඟම සපා කන්න පටන් ගන්නවා. තදබල සපා කෑමක් නොවේ. එත් රිදෙනවා. ඇඟ හැමතැනම දත් පාරවල්. ගෙදර යන්නත් බැහැ සමහර දවස්වලට ගෙදර මිනිස්සු දකීවි කියල.
මේකට විසඳුමක් තියේද. මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහිලා කෙල්ලව පෙන්වන්න වෙයි වගේ . ඩොක්ටර් කෙනෙක් ලඟට අරන් යන්න කෙල්ල එකඟ වෙන්නේ නැහැ. දැන් මට කෙල්ලත් එක්ක සෙක්ස් කරන එක එපා වෙලා මේ ප්‍රශ්නේ නිසා. සෙක්ස් නොකර ඉන්නකොටත් කෙල්ල මුණ එල්ලගෙන ඉන්නවා.
මේකට විසඳුම මොකක්ද. ඩොක්ටර් කෙනෙක් ලඟට අරගෙන යන්න විදිහක් තියේද
