ප්‍රෙන්ච් ප්‍රයිස් හදන්න දන්න උන් වරෙව්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අමුතු කේස් එකක් නෑ බන්. Freezer එකෙන් ගත්ත ගමන් අයිස් ගතිය තියෙද්දීම බැදපන්. අයිස් අයින් වෙනකං තිබ්බහම තමයි හයිය නැත්තේ. හෙල්මට් එකක් දාගනින් තෙල් විසිවෙනවා ;)
     
    එලකිරි රට දෙල් මල්ලී
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අමුතු කේස් එකක් නෑ බන්. Freezer එකෙන් ගත්ත ගමන් අයිස් ගතිය තියෙද්දීම බැදපන්. අයිස් අයින් වෙනකං තිබ්බහම තමයි හයිය නැත්තේ. හෙල්මට් එකක් දාගනින් තෙල් විසිවෙනවා ;)

    :rofl::rofl::rofl:
     
    tmp-cam--1337792156.jpg

    රස මදි බන්
     
    • Like
    Reactions: HKavinda