අනාත ශින්හලුන්ට මොන ෆ්රෙන්ච් ෆ්රයිස් ද්? අල ගෙඩියක් තම්බන් කාල හිටු![]()
ටෞකන්ඩ නානා
අනාත ශින්හලුන්ට මොන ෆ්රෙන්ච් ෆ්රයිස් ද්? අල ගෙඩියක් තම්බන් කාල හිටු![]()

ela ela +++++
BUMP

අමුතු කේස් එකක් නෑ බන්. Freezer එකෙන් ගත්ත ගමන් අයිස් ගතිය තියෙද්දීම බැදපන්. අයිස් අයින් වෙනකං තිබ්බහම තමයි හයිය නැත්තේ. හෙල්මට් එකක් දාගනින් තෙල් විසිවෙනවා![]()

microwave oven ekka 10 min danna.ethakota ok
දන්නේ නැ පුතී..
Bump
bump