ප්‍රෙශර් ෂුගර්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙම කිව්වද කියලත් මතක නෑ බන්...:sorry:
දැනටම හැදිලද කොහෙද...:(

ඔව් එහෙම මැරෙන්න තියෙනවනං හොඳයි කියලත් කිව්ව :lol: උඹට මොකෑ වුනේ :baffled: dementia හැදුන කෙනෙක්වවත් දැක්කද :D
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තෝ මේකෙ දාල තියන දේවල් වල හැටියට..
    තෝව හම්බෙලාම බලන්න වටිනව මොන වගේ බුවෙක් ද කියල..
    අමුතුම ඩයල් එකක් බන් උබ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් එහෙම මැරෙන්න තියෙනවනං හොඳයි කියලත් කිව්ව :lol: උඹට මොකෑ වුනේ :baffled: dementia හැදුන කෙනෙක්වවත් දැක්කද :D

    එහෙම කෙනෙක්ව දැක්කම මොකෝ වෙන්නෙ.? :eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    තෝ මේකෙ දාල තියන දේවල් වල හැටියට..
    තෝව හම්බෙලාම බලන්න වටිනව මොන වගේ බුවෙක් ද කියල..
    අමුතුම ඩයල් එකක් බන් උබ..

    :love:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අනේ 37 මහා වයසක් ද බන් :lol:, pressure එක හැමදාම ඔය ගානම තියෙනවා ද ? අනේ බන් :dull:, උබගේ ඔය physics , maths මොලේ පොඩ්ඩක්
    use කරලා ජිල් මාර්ට් එකක් දාපන්කෝ , අනේ මන්ද ඉතින් :baffled: