මම නං පාවිච්චි කරන්නේ prestige ප්‍රෙෂර් කුකර් එකක්. දැන් අවුරුදු 15 ක් විතර කෑම හදන්න ගන්නවා. මොකුත් අවුලක් නෑ.
prestige/kanchan බලහන් මේ දෙකම හොදයි. kanchan එකනම් වැඩිය නැහැ දැන් හොයන්න. prestige එක සිංගර් එකෙන් කරනව ටිකක් ගණන් හැබැයි ඒ නිසා එළියෙන් ගන්න බලහන් මචන්
ඕක ඉන්දියන් එකක්ද?... ඒ කාලේ prestige ආවේ එංග්ලන්ඩ් වලින් නේද?