ප්‍රෙෂර් කුකර්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ප්‍රෙෂර් කුකර්

    හොඳ ප්‍රෙෂර් කුකර් එකක් ගන්න ඕන . හොඳ ඒවා මොනවද, කොහොමද තෝර ගන්නේ?

    තහඩුව ගනකම් ඒවද හොඳ?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම නං පාවිච්චි කරන්නේ prestige ප්‍රෙෂර් කුකර් එකක්. දැන් අවුරුදු 15 ක් විතර කෑම හදන්න ගන්නවා. මොකුත් අවුලක් නෑ.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    prestige/kanchan බලහන් මේ දෙකම හොදයි. kanchan එකනම් වැඩිය නැහැ දැන් හොයන්න. prestige එක සිංගර් එකෙන් කරනව ටිකක් ගණන් හැබැයි ඒ නිසා එළියෙන් ගන්න බලහන් මචන්
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මම නං පාවිච්චි කරන්නේ prestige ප්‍රෙෂර් කුකර් එකක්. දැන් අවුරුදු 15 ක් විතර කෑම හදන්න ගන්නවා. මොකුත් අවුලක් නෑ.

    ඕක ඉන්දියන් එකක්ද?... ඒ කාලේ prestige ආවේ එංග්ලන්ඩ් වලින් නේද?
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    prestige/kanchan බලහන් මේ දෙකම හොදයි. kanchan එකනම් වැඩිය නැහැ දැන් හොයන්න. prestige එක සිංගර් එකෙන් කරනව ටිකක් ගණන් හැබැයි ඒ නිසා එළියෙන් ගන්න බලහන් මචන්

    උබ කියන්නේ ඉන්දියන් එකද?
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරන්නේ කොහ&#3548

    ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරන්නේ කොහොමද ? How cook all meals one times ? Do you have pressure cooker whistle ( count ) time sheet ? pressure cooker recipes ?