බොහෝම ස්තුතියි නිර්මාණය අගය කිරීමටඅමුතුම තාලෙකින් ඉදිරිපත් කරපු නිර්මාණයක්...සාර්ථකයි..ඔබට ජය...![]()
සාමාන්‍යයෙන් ගෙදරදොර ඉවුම් පිහුම් වලදී ප්‍රෙෂර් කුකර්යක් පාවිච්චියෙදී ඉන් නිකුත්වෙන සද්දය ගැන කවුරුත් දන්නවා. ඒ වගේම සාමාජීය වශයෙන් ඇතිවන පීඩා (stress), දුෂ්කරතා (difficulties), අවුල් සහිත බව (anxiety) ආදිය හඳුන්වන්න ද ප්‍රෙෂර් කුකර් නම් වචනය පාවිච්චි කරනවා.
ඉතිං මෙ නිර්මාණයේ දී පොදුවේ පාවිච්චි කරන සරල ඉවුම්පිහුමක් මුල්කරගෙන විමසුම් කිහිපයක් කරන්න උත්සාහ ගත්තා:
* ලොකු සද්ද පතුරවාගෙන කරන ක්‍රියාවක් එතරම් සාර්ථක නැතත් සාර්ථක යැයි පෙන්වාගන්න දරන ප්රයත්නය
* අරමුණක් උදෙසා කාණ්ඩ ගැසී ඉදිරිපත්වී කඩඉම් පසුකරත් ඇතුලත ඇති නොපෑහෙන වෙනස වුනත් රකින්න දරන තැත, එසේ නොරැක්කොත් බලහීන වෙන කණ්ඩායම
* මහන්සි වූ, බරපැන් දැරූ නිසාම පල නැතත් ඔහේ ඉමු කියන සෘණාත්මක මතය
* නිර්මාණයේ සඳහන් බාගෙට තැම්බුන ලොකු පරිප්පු-ඇටවන් පිරිස සමාජයේ පිරීමෙන් ඇතිවන තත්වය (ප්‍රමාණය නිසා ලොකු ඉඩක් ගත්තත්, ගුණාත්මකව ඵලක් නැතිවීම)
මං ප්‍රෙෂර් කුකර් එකට බහාලූ දේවල් වැඩි ද මන්දා?

බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමටමට මේක දැක්කහමයි පද පේලිය හරියටම වැටහුනේ...
ඉතාම අගෙයි...![]()
බොහෝම ස්තුතියි සහෝ කවදත් වගේ වටිනා ඔබේ ඇගයීමටමේ ටිකත් කියෙව්වාම සහෝ කියන්න හදපු දේ හරියටම තේරුම් ගියා....
හැමදාම වගේ හරිම අපූරුයි සහෝ...