ප්‍රෙෂර් පම්ප් 🤨

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ගෙදරට වතුර එන්නෙ ටැප් ලයින් එකෙන්.🚰
    ලයින් කිව්වට ජල සම්පාදන මණ්ඩලය නෙවෙයි. ජල සමිතියක්. සමිතියෙ ලොකු ටැංකියට පුරෝනව ඉස්සෙල්ල. ඊලඟට ඒ ටැංකියෙන් වතුර අපිට දෙන්නෙ හවස 4.30ට. 4.30 ඉඳන් ලොකු ටැංකිය හිස් වෙනකන් වතුර එනව. සාමාන්‍යයෙන් ඉස්සර රෑ 9.00 වෙනකන් වගේ හොඳ ප්‍රෙෂර් එකකින් ආව. මේ ලඟදි ඉඳන් ප්‍රෙෂර් අඩු වෙලා. 🥹
    ගෙදර ටැංකියට පිරෙන්නෙ 5 වසරෙ කොල්ලෙක් හුජ්ජ කරනව වගේ.
    ප්‍රෙෂර් පම්ප් එකක් අටෝගන්න පුළුවන් විදියක් තියෙනවද ටැංකිය ඉක්මනට පුරෝගන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ගෙදරට වතුර එන්නෙ ටැප් ලයින් එකෙන්.🚰
    ලයින් කිව්වට ජල සම්පාදන මණ්ඩලය නෙවෙයි. ජල සමිතියක්. සමිතියෙ ලොකු ටැංකියට පුරෝනව ඉස්සෙල්ල. ඊලඟට ඒ ටැංකියෙන් වතුර අපිට දෙන්නෙ හවස 4.30ට. 4.30 ඉඳන් ලොකු ටැංකිය හිස් වෙනකන් වතුර එනව. සාමාන්‍යයෙන් ඉස්සර රෑ 9.00 වෙනකන් වගේ හොඳ ප්‍රෙෂර් එකකින් ආව. මේ ලඟදි ඉඳන් ප්‍රෙෂර් අඩු වෙලා. 🥹
    ගෙදර ටැංකියට පිරෙන්නෙ 5 වසරෙ කොල්ලෙක් හුජ්ජ කරනව වගේ.
    ප්‍රෙෂර් පම්ප් එකක් අටෝගන්න පුළුවන් විදියක් තියෙනවද ටැංකිය ඉක්මනට පුරෝගන්න.
    සමහර පළාත් වල නං ඕක හයි කරන එක තහනම්. අහු උනොත් වතුර කපලම යනවා. පොඩ්ඩක් ඒක හොයලා බලන්න.