Tank eken water eka denna hotwater ekata. Puluwan nam dekama use karanna puluwan widihata set karaganain. Ethakota wathura kapuwath awulak na.ඔව් බන් එක තමා මමත් කල්පනා කලේ
එත් බන් අපරාදෙනේ ටැංකිය ලීටර් 1000
අවුරුදු ගානක් නිකන් තිබ්බේ වතුර පුරෝලා
තැන්ක්ස් මචන්5 ගහන එක තමයි ලාබ...
ape nam pukath thuwala wenawa pressure ekata. arina arina sareta pump eka on
පෙසර් පම්ප් තීනවා ටැංකියෙන් එන මේන් ලයින් එකට සෙට් කරන්න. ටැප් එකක් ඇරපු ගමන් ඔටෝ ඕන වෙනව.
උණුවතුර ලයින් එක විතරක් එන්නේ නෑ නේ කෝල් + හොට් දෙකම මික්ස් වෙලා නේද එන්නේ ? එහෙම එනවා නම් හොට් එකට වෙනම පම්ප් ඕනා නෑ
hai karana eka gon wadak broප්‍රෂර් පම්ප්
second floor ekata witharak pressure pump eka dannaපලවෙනි තට්ටුවට නම් ප්‍රෙෂර් එක ශේප් මචන්
දෙවැනි තට්ටුවට තමා කෙස් එක
අගල් එකහමාරේ බැටේ මචන් දීල තියෙන්නේ
නැතුව අඩු බටෙකින් බැස්සුවොත් ප්‍රෙෂර් එයිද
තට්ටු 3 උඩින් තව උස්සන්න බයයි බන් මේ ටන්කියත් ලොකුනේ අනික
ඔව් බන් මහා කරුමයක්අපේ ගෙදරටත් solar hot water දැම්මාම ඔය ප්‍රශ්නේ ආවා. දාලා තියෙන බට වලට pressure pump හයි කලොත් පසු කාලිනාව leak වෙන්න පුළුවන් කිව්වා pressure එකට ටෙස්ට් කරලා නැති නිසා. Solar hotwater එකේ pressured type එක දැම්මා. ටැංකියයි solar hotwater එකයි අතර උස වෙනස අඩි 4ක් වෙන විදිහට ටැංකිය ඉස්සුවා.
ඕක ප්‍රශ්නයක් වෙනවා වාස්තු විද්‍යාව විශ්වාස කරනවානම් මොකද මුදුන් උළු කැටේට වැඩිය ටැංකිය උස්සන්න බෑ කියනවා.