ප්‍රෙෂර් පම්ප්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    පෙසර් පම්ප් තීනවා ටැංකියෙන් එන මේන් ලයින් එකට සෙට් කරන්න. ටැප් එකක් ඇරපු ගමන් ඔටෝ ඕන වෙනව.
    උණුවතුර ලයින් එක විතරක් එන්නේ නෑ නේ කෝල් + හොට් දෙකම මික්ස් වෙලා නේද එන්නේ ? එහෙම එනවා නම් හොට් එකට වෙනම පම්ප් ඕනා නෑ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඔව් බන් එක තමා මමත් කල්පනා කලේ
    එත් බන් අපරාදෙනේ ටැංකිය ලීටර් 1000
    අවුරුදු ගානක් නිකන් තිබ්බේ වතුර පුරෝලා
    Tank eken water eka denna hotwater ekata. Puluwan nam dekama use karanna puluwan widihata set karaganain. Ethakota wathura kapuwath awulak na.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    5 ගහන එක තමයි ලාබ...
    තැන්ක්ස් මචන්

    ape nam pukath thuwala wenawa pressure ekata. arina arina sareta pump eka on
    පෙසර් පම්ප් තීනවා ටැංකියෙන් එන මේන් ලයින් එකට සෙට් කරන්න. ටැප් එකක් ඇරපු ගමන් ඔටෝ ඕන වෙනව.
    උණුවතුර ලයින් එක විතරක් එන්නේ නෑ නේ කෝල් + හොට් දෙකම මික්ස් වෙලා නේද එන්නේ ? එහෙම එනවා නම් හොට් එකට වෙනම පම්ප් ඕනා නෑ

    නැනේ බන්
    හොට් ලයින් එකයි කෝල්ඩ් ලයින් එකයි දෙකක් එනවා මික්සර් ටැප් එකෙන් තමා මික්ස් වෙලා එන්නේ ඉතින්
    කෝල්ඩ් පැත්තට දැම්මොත් මොටරේ කෝල්ඩ් එක විතරක් ප්‍රෙෂර් වෙලා එයි
    හිතා ගන්න බැ බන් මේක කොහොමද කරන්නේ කියල
    ------ Post added on Oct 4, 2021 at 12:30 PM
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ප්‍රෂර් පම්ප්
    hai karana eka gon wadak bro
    current bill eka wedi wenawa itharai
    anika pump eka ganan

    tank eka thawa adi 4k ussanna
    samaharu lee walin yakadawalin ehema stand ekak wage gahala ussala thiyanawa

    bathroom eka kittuwata enakam
    angale wage loku bateekin wathura geenna

    wenama concreate kanu daala adi 8k 10k tank eka usssanna puluwan nam
    angale bata ooneth nee
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය ලයින් දෙකම එකට දාගත්ත එකයි අවුල. heater line එක කෙලින්ම පාරේ ලයින් එකට සම්බන්ද කරලා වෙනම අවශ්‍ය තැන වලට විතරක් දෙන්න. ටැංකිය තියාගන්න gate valve එකක් එක්ක වතුර නැති වෙලාවට පාවිච්චි කරන්න. අපේ ගෙදර තියෙන්නේ මේ විදිහට. පාරේ ලයින් එකේ වතුර නැති උනාම මීටරේ ගාව දාලා තියෙන gate valve එකවහලා ටැංකිය අරිනවා. හොට් වෝටර් දීලා තියෙන්නේ බාත් රූම් වලට සහ තව අවශ්‍ය තැන වලට විතරයි. බාත් රූම් එකේ නොර්මල් වතුර එන්නේ පාරේ ලයින් වලින්.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    පලවෙනි තට්ටුවට නම් ප්‍රෙෂර් එක ශේප් මචන්
    දෙවැනි තට්ටුවට තමා කෙස් එක

    අගල් එකහමාරේ බැටේ මචන් දීල තියෙන්නේ
    නැතුව අඩු බටෙකින් බැස්සුවොත් ප්‍රෙෂර් එයිද

    තට්ටු 3 උඩින් තව උස්සන්න බයයි බන් මේ ටන්කියත් ලොකුනේ අනික
    second floor ekata witharak pressure pump eka danna
    mama karala tiyenne ehemai
     
    • Like
    Reactions: kinkon

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    takiya gawata gate valve dekak danna. one welawata tankiya pirila tankiyen ennai anik welawata direct line eka tankiye out ekata set wennai
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    අපේ ගෙදරටත් solar hot water දැම්මාම ඔය ප්‍රශ්නේ ආවා. දාලා තියෙන බට වල‍ට pressure pump හයි කලොත් පසු කාලිනාව leak වෙන්න පුළුවන් කිව්වා pressure එකට ටෙස්ට් කරලා නැති නිසා. Solar hotwater එකේ pressured type එක දැම්මා. ටැංකියයි solar hotwater එකයි අතර උස වෙනස අඩි 4ක් වෙන විදිහට ටැංකිය ඉස්සුවා.

    ඕක ප්‍රශ්නයක් වෙනවා වාස්තු විද්‍යාව විශ්වාස කරනවානම් මොකද මුදුන් උළු කැටේට වැඩිය ටැංකිය උස්සන්න බෑ කියනවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපේ ගෙදරටත් solar hot water දැම්මාම ඔය ප්‍රශ්නේ ආවා. දාලා තියෙන බට වල‍ට pressure pump හයි කලොත් පසු කාලිනාව leak වෙන්න පුළුවන් කිව්වා pressure එකට ටෙස්ට් කරලා නැති නිසා. Solar hotwater එකේ pressured type එක දැම්මා. ටැංකියයි solar hotwater එකයි අතර උස වෙනස අඩි 4ක් වෙන විදිහට ටැංකිය ඉස්සුවා.

    ඕක ප්‍රශ්නයක් වෙනවා වාස්තු විද්‍යාව විශ්වාස කරනවානම් මොකද මුදුන් උළු කැටේට වැඩිය ටැංකිය උස්සන්න බෑ කියනවා.
    ඔව් බන් මහා කරුමයක්
    දැන් නාන්නේ නිකන් පොඩි එකෙක් හුජ්ජ කරනවා වගේ එන වතුර පාරෙන්
    මම බැලුවේ පාරේ ලයින් එකම ගන්න කියාලා බන්

    රිප්ලයි දාපු හැමෝටම ස්තුති
     

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    Mchan hot water ekata pressure pump eka set karanna kalin balanna oyage hot water system eka pressure-bearable da kiyala. Pressure pump set karanawa nam ekata hariyana hot water system ekak ganna oni.
    Mage gedarath pressure pump ekak set karala thiyanawa.
    Tank eken ena main out line eka mulin 4 kata bedala eken ekakata thamai preasure pump eka set kare. Pressure pump eken out wena eka thawa 2 kata bedala eken ekak kelin ma oyage bathroom walata yawanna. Anith eka hot water system eke inlet ekata dila hot water eke out ekath bathroom walata yawanna. Bathroom eka athulen thamai mixture shower ekata set wela shower eken thamai mux wenne. Ethanin thamai control karanne hot da cold da kiyala.
    Mama mulin main line eka 4 kata beduwa kiwwe anith 3 pressure pump ekata denne nathuwa kelinma ground floor ekata yawana nisa. Mokada rooftop idala ground ekata pressure eka shape mata.
     

    Attachments

    • Screenshot_20211004-204825.png
      Screenshot_20211004-204825.png
      839 KB · Views: 53

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    අපෙත් ප්‍රෙෂර් මදි බන් ටැන්කිය උස මදි නිසා. පරන වතුර මෝටරයට පොඩි ගැජට් කැල්ලක් ගහල හදන්න ප්[උලුවන් කිවුවා 5000ක් වගේලු යන්නේ. කොහොමත් පාවිච්චි කරපු වතුර මෝටර් තියගන්න බැරිනිසා බලන්න ඔනේ.
    මචන් හොට් වොටර්වල අවුට් එකේ පොඩි ප්‍රෙෂර් එකක් තියනවනේ.
    සෝල ගහන කොට නැද්ද?