ප්‍රේටල් නැව අදත් නොඑයි. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    Sen-lu

    Well-known member
  • තෙල් නැත්නම් තෙල් හිඳිනව. එහෙමත් බැරිනම් බයිසිකල් පදිනව. බයිසිකල් නැත්නම් පයින් යනව එහෙමයි මිනිස්සු ඉන්න ඕන. නැතුව ඕන ඕන කිය කිය ඉඳල වැඩක්නෑ. 😊
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    තෙල් නැත්නම් තෙල් හිඳිනව. එහෙමත් බැරිනම් බයිසිකල් පදිනව. බයිසිකල් නැත්නම් පයින් යනව එහෙමයි මිනිස්සු ඉන්න ඕන. නැතුව ඕන ඕන කිය කිය ඉඳල වැඩක්නෑ. 😊
    ජීවත් වෙන්න බැරිමනං මැරෙන්න හරි ලෑස්තිවෙලා ඉන්න ඕනෙ නියම යක්ක පුතෙක් නම් 😂😂😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    තෙල් නැත්නම් තෙල් හිඳිනව. එහෙමත් බැරිනම් බයිසිකල් පදිනව. බයිසිකල් නැත්නම් පයින් යනව එහෙමයි මිනිස්සු ඉන්න ඕන. නැතුව ඕන ඕන කිය කිය ඉඳල වැඩක්නෑ. 😊
    බයියෙක් වගේ හිතමු 101
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    තෙල් නැත්නම් තෙල් හිඳිනව. එහෙමත් බැරිනම් බයිසිකල් පදිනව. බයිසිකල් නැත්නම් පයින් යනව එහෙමයි මිනිස්සු ඉන්න ඕන. නැතුව ඕන ඕන කිය කිය ඉඳල වැඩක්නෑ. 😊
    මචන් කරත්තයක් තියනවා. බැරිද උඹට හරකට එන්න ?
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අපිට බයෝ පෙට්ටෝල් ලැබෙන්නයි යන්නේ...( පැණි v.2.0)