ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සම්පූර්ණ විස්තරෙ මම පස්සේ වෙලාවක දාන්නම් ඒකේ තියෙන දේ සංක්ෂිප්තව මෙන්න මෙක :cool:

"භාවනාව කියන්නේ බොරුවක් .මාර්ග ඵල, නිවන ,සමාධිය වගේ දේවල් තමන්ගේ හිතේ මවා ගන්න දේවල් විතරයි .බුදු වීම, රහත්වීම කියන්නේ ස්වයං මෝහනයට පත් වීමක් වගේ දෙයක් විතරයි .ඒ හන්දා පෙර ආත්මය ගැන කියන නුවණ ,පරචිත්ත විඤ්ඤාණය වගේ දේවල් තමන්ගේ සිතේ මවා ගන්න දේවල් විතරයි .

මම මෙ ටික කොවුර්ගේ වචන වලින්ම දාන්නම් පස්සේ
:yes::yes:

භාවනාව - altered state of consiousness
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
බොහොම වටිනා ලිපියක්.. ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ දේශනා අහන්න කියවන්න මං ගොඩක් කැමතියි..

:D Me too
 

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    ගොඩක් වැදගත් thread එකක් සහෝ
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට:):):)
     

    neranga

    Member
    Jun 8, 2007
    10
    0
    1
    there are lot of stories. some extra ordinary stories...

    who can prove these ???

    I NEVER TRUST ANYTHING WITHOUT SEEING MY EYES


    But you can't see everything with your eyes.no you can hear everything. Dogs can hear what we can't hear. that doesn't mean it is false. Can you see microbes from your eyes...
    With time some things may be proven. but use your brain, think logically.
    Buddhism is not a religion. It is the truth of everything.Lord Buddha showed us the path. please learn about it & you will understand.
     

    neranga

    Member
    Jun 8, 2007
    10
    0
    1
    බොහොම ස්තූති සහෝදරයා. ඔබට මේ පිනම නිර්වාණය හැකි ඉක්මනින්ම ලබා ගැනීමට හේතු වේවා.!
    මන් FB එකේ share කරා.සමාවෙන්න අවසර ගත්තේ නැති එකට.
     

    Similar threads