ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු කිවින්දාණ

brucerox1

Member
Jul 19, 2009
334
10
0
ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු කිවින්දාණ

ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු කිවින්දාණනි ඔබ සදා අමරණීයයි Preemakirthi de alwis Sonduru Kiwindaanani oba sadaa amaraneeyai

prmakrti.bmp


ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 21 වන ගුණසමරුව අදයි..

ඔබ සදා අමරණීයයි


ඔබ දැකගැනීමේ අරමුණ දිවා රැයේ
දේයැසේ කැවී කැවී
වැලි ගෑවිලා සේ..!
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^