ප්‍රේමදාසගෙ පුතා 18+ (funny)
මෙය සත්‍ය කතාවක් නොවේ. හුදෙක්ම විනෝදය සඳහා පමණයි. කරුණා කර දේශපාලනය ගාවා ගෙන මට බැනීමෙන්ද, රෙප් කැපීමෙන්ද වලකින්න.
ප්‍රේමදාස මහත්තය ජනාදිපති වෙලා ඉන්න කාලෙ සජිත්ව රට යැව්වලු ඉගන ගන්න කියල. සජිත් රට ගියාට මිනිහට ඉගන ගන්න බෑලු පොඩ්ඩක්වත්. ඉතින් කරන කරන විභාග ඔක්කොම ෆේල් වෙනවලු, සජිත්ටම මේක ඇති වෙලා තාත්තට කරදර කරනවලු ලංකාවට එන්න ඕනෙ කියල හැමදිස්සෙම. ඒ වුනාට ප්‍රේමදාස මහත්තය කියනවලු ඔහෙටම වෙලා හිටපන් කියල. මොකද ප්‍රේමදාස මහත්තයට ආරංචි වෙලා තිබ්බලු සජිත්ට රට ඉන්නකොට AIDS හැදිල කියල. කොහොම හරි සජිත් හැම වෙලාවෙම කරදර කරන එකෙන් බේරෙන්න බැරුව ප්‍රේමදාස මහත්තය කිව්වලු දවසක් කිව්වලු මෙන්න මෙහෙම "උඹ ලංකාවට ආවොත් උඹෙන් ඕක ගෙදර වැඩ කාරිට බෝ වෙනව, ඊට පස්සෙ වැඩකාරිගෙන් මට බෝ වෙනව, මගෙන් උඹෙ අම්මට බෝ වෙනව, උඹෙ අම්මගෙන් මුලු රටටම බෝ වෙනව"

හිනා ගියෙ නැත්තම් සොරි.කොම්
හොඳනම් රෙප් දෙන්න