මුගෙ විහිලු වැඩ බං....දැනටත් සමෘද්ධි යෙන් අඩු ආදායම් පවුලක එක සාමාජිකයෙක් ට රු 1000 දෙනවා. පවුලක 5ක් නම් මාසිකව 5000 ක් ලැබෙනවා. මුගෙ හාල් කිලෝ එක මාසයක් කන්න ද දන්නෙ නෑ මූ කියන්නේ...අර බන්ධුල ගෙරියා 2500න් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කිව්වා වගේ....සමෘද්ධිය තමයි දැනට ප්‍රායෝගිකම සැළැස්ම කව්රු පටන් ගත්ත එකක් උණත්...ලයිට් බිල් ,වතුර බිල් ,ගෙවල් කුලී ,නිවාස ණය,අධ්‍යාපන ගාස්තු ,රක්ෂණ ක්‍රම , රැකියා පාඨමාලා පවා ඇතුළත් සුපිරි වැඩ පිළිවෙලක්....ලක්ෂයක ණය මුදලකට මාසික පොළිය රු 100යි. වාරිකය සමග 1100යි. හීනවන ශේෂයට ලැබෙන ණය රු ලක්ෂයේ ඉදල ලක්ෂ 15 වෙනකම් දෙනව කිසිම ඇපයක් නැතුව සාමාජිකයෝ 5ක ගේ අත්සන් සහ විශ්වාසය මත. ස්වයං රැකියාවක් හරි පටන් ගන්න ගොඩයන්න ඇතිනේ බන්...හැමෝම කැම්පස් ගිහින් ඩිග්රි ගහපු උන් නැනේ...දෑතේ කර්මාන්තයක් දන්න එකෙකුට ගොඩ...ගොඩක් උන් දන්නෙ නෑ...