ප්‍රේමදාසල ගෙ ප්‍රතිපත්ති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රේමදාසල ගෙ ප්‍රතිපත්ති

    67363580_2403822946540573_237821285596397568_n.png

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,176
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිහ හිතන්නෙ තාත්ත කරපු දේවල්ම කරල ගොඩ යන්න. රට අවුරුදු 30ක් ඉස්සරහට ගිහින් කියල මෑන්ට තේරෙන්නෙ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kate tiyennema gewal hadanawa kiyala witharai

    මිනිහ හිතන්නෙ තාත්ත කරපු දේවල්ම කරල ගොඩ යන්න. රට අවුරුදු 30ක් ඉස්සරහට ගිහින් කියල මෑන්ට තේරෙන්නෙ නෑ

    ඕක එකක්..මේ තියෙන්නේ හොඳම එක .....

    68815912_2462957473727718_7388836585262809088_n.jpg

    උගත් කම අදාලත්වයක් නැහැ කියමු...බුද්දියක් තියෙන්නේ එපැයි....බුද්දියත් නැහැ කියමු...යකෝ සාමාන්‍ය දැනීමක් නැද්ද..​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    මේ දෙනවා කියන ඒවත් දෙන්නේ නයට නේ බං..අනික කැලාකපලා ගෙවල් ගැහුවම ඊළගට නාය යනවා , වල අලි එනවා ..මු නම් ගොනෙක් නෙවි ගොන් දින කණුවක් ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    දුප්පත් පව්ලකට මාසෙකට හාල් කිලෝවක් නොමිලේ ලබාදීම විතරයි පොරගේ ප්‍රායෝගික පොරොන්දුව. ඒක කලොත් ඇති 2025 දී 70% බහුතර චන්දෙන් ආයෙත් ජනාදිපති වෙන්න :cool:

    if(height>160) job=security;
    else
    job=labour;
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    මිනිහ හිතන්නෙ තාත්ත කරපු දේවල්ම කරල ගොඩ යන්න. රට අවුරුදු 30ක් ඉස්සරහට ගිහින් කියල මෑන්ට තේරෙන්නෙ නෑ

    :yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    සජිත් කියන්නේ කාලයත් සමග අප්ඩේට් නොවිච්ච අයෙක්. ඔහු තාම කරන්නේ 80 දශකයේ දේශපාලනයයි. උදාහරණ වශයෙන් කියනවනම් මේ හදන ගෙවල් අද සමාජයට ගැලපෙන්නේ නැහැ. අවශ්‍යතාවය තේරැම්ගත්තනම් කරන්න ඕන මහල් නිවාස වගේ ව්‍යාපෘති වලට යෑමයි. මේ ගිනිපෙට්ටි ගෙවල් 80 දශකයට නිර්මාණය උන ඒවා. අදට ගැලපෙන ආර්ථික දැක්කම් පොරට නැහැ. වර්තමාන සමාජ තත්ත්වය තේරැමේ අරන් නැහැ. අනිත් කාරණය තමයි එදා බදුල්ලේ තිබුණු මංගල රැස්වීම. ඒකත් 80 දශකයේ කරපු රැස්වීමක්ම තමයි. සංගීත කණ්ඩායම් දාගෙන බයිලා සිංදු කිය කියා අනිත් කෙනාට මඩ ගගගහා විනෝද වෙමින් දේශපාලන රැස්වීම් තිබුනේ සමාජය සමාජගත නොවුනු 80 ගනනන් වලයි. මිනිහගේ දේශපාලන දැක්මත් යල් පැනපු එකක්. මේ වගේ අයෙක් අදට හෝ හෙටට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    "නිවාස වැඩ" පිළිවෙලට මුල්තැන දෙනවා කියන්නෙ Home work වලට මුල්තැන දෙනවා... වෙන්න ඇති ආයිබෝං....
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    මුගෙ විහිලු වැඩ බං....දැනටත් සමෘද්ධි යෙන් අඩු ආදායම් පවුලක එක සාමාජිකයෙක් ට රු 1000 දෙනවා. පවුලක 5ක් නම් මාසිකව 5000 ක් ලැබෙනවා. මුගෙ හාල් කිලෝ එක මාසයක් කන්න ද දන්නෙ නෑ මූ කියන්නේ...අර බන්ධුල ගෙරියා 2500න් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කිව්වා වගේ....සමෘද්ධිය තමයි දැනට ප්‍රායෝගිකම සැළැස්ම කව්රු පටන් ගත්ත එකක් උණත්...ලයිට් බිල් ,වතුර බිල් ,ගෙවල් කුලී ,නිවාස ණය,අධ්‍යාපන ගාස්තු ,රක්ෂණ ක්‍රම , රැකියා පාඨමාලා පවා ඇතුළත් සුපිරි වැඩ පිළිවෙලක්....ලක්ෂයක ණය මුදලකට මාසික පොළිය රු 100යි. වාරිකය සමග 1100යි. හීනවන ශේෂයට ලැබෙන ණය රු ලක්ෂයේ ඉදල ලක්ෂ 15 වෙනකම් දෙනව කිසිම ඇපයක් නැතුව සාමාජිකයෝ 5ක ගේ අත්සන් සහ විශ්වාසය මත. ස්වයං රැකියාවක් හරි පටන් ගන්න ගොඩයන්න ඇතිනේ බන්...හැමෝම කැම්පස් ගිහින් ඩිග්‍රි ගහපු උන් නැනේ...දෑතේ කර්මාන්තයක් දන්න එකෙකුට ගොඩ...ගොඩක් උන් දන්නෙ නෑ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "නිවාස වැඩ" පිළිවෙලට මුල්තැන දෙනවා කියන්නෙ Home work වලට මුල්තැන දෙනවා... වෙන්න ඇති ආයිබෝං....

    :yes:;)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඕ ලෙවල් අසමතෙකුගෙන් මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..