ප්‍රේමදාස

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    phpbggvlvam.jpg




    FU#K LTTE!!

    never seeen this pic..:shocked:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේව හොද පාඩම් ඉතිහාසයෙන් ගන්ඩ පුළුවන්.
    හැබැයි ඔය පොස්ට් එකේ ඇත්ත ප්‍රේමදාස ගැන දාල නැ,තියෙන්නේ මවපු ප්‍රේමදාස කෙනෙක් ගැන.
    මවපුවා ඒකාලේ තිබුණ නැහැ බන්... මවන්න පටන්ගත්තේ මේ ආණ්ඩුවෙන් නේ බන්:P
    (මම උඹගේ විරුද්ද මතේ හිටියට... උඹ මගේ යාලුවානේ ;))

     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    President Premadasa ta hondha vision ekak muladi thibuna. namuth pahu pahu wenakota ewa wenas una. ekata dakune thibba situation eka godak ma balapawa.

    He had both good and bad aspects and the article explains good part. anyway he's a leader who touched the hearts of the low income people. Present UNP should take this point.
    Still remember how my parents got terribly shocked by hearing the tragic news 19 years ago even though they never voted for him.
     
    Last edited:

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    mage rep kapuwata wedak na gono methana mrta banala daala naa
    daala thiyenne president premadasage hoda kiyala
    uba wage p*ka iragena mrta kade yana ewuntanam mewa dakkama godak ridenawa kiyalanam penawa:lol:
     
    • Like
    Reactions: Srilankan1

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොනව උනත් මිනිහ කාලකන්න්නි ජෙප්පො හැතිකරේ විනාස කරපු එකනම් වටිනව..
    එකම වැරැද්ද උන් ඔක්කොම ටික ඉවර කරන්න බැරි වෙච්ච් එක.
    චන්ද්‍රිකා ගෑණී ඇවිල්ල නැත්ටම නැතිවෙලා හිටපු ජෙප්පො ආයෙ නැගිට්ටවලා ගත්තනෙ. ශික්:angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    "බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

    කියපු දෙ කරන නායකයයෙක්,,වෑරදි තිබුනා ඔනි තරම් ඔහුගෙ,නමුත් සමස්තයක් විදිහට පොඩි මිනිසුන්ගෙ දුක දෑනුනු ජන නායකයෙක්,ලන්කාව වගෙ රටකට ඔනි සහොදරත්වයෙන් පිරිපුන් නායකයෙක් නෙමෙයි,කොන්ද කෙලින් තියාගෙන කියන දෙ කරන්න ප්‍රබල තිරන ගන්න නායකයෙක්,අනික ඔහුගෙ ජිවන රටාව අනුව ඔනෑම කෙනෙකුට ඔහුගෙ එක පෑත්තක් ලොකු ආදර්ශයකට ගන්න පුලුවන්, එ තමා පරම්පරා ගත සල්ලිකාරයන් අත තිබුනු ල0කාවෙ දෙශපාලනය ඉතාමත් පොඩි මිනිසෙක්ව හිටපු මෙ කෙනා තමා වෙනස් මාවතකට අරන්ගියෙ,,එක මිනිසෙක් විදිහට ජයගන්න පුලුවන් ලොකුම ජයක්,රටෙ පලමු පුරවෑසියා විම,එක නිසා මගෙ මතය අනුව ඔහු ඔහුට , ඔහුගෙ චරිතයට ලොකු සාදාරනයක් කලා, නමුත් කිරි කලෙට ගොම බින්දු එකතු උනා වගෙ කල සමහර දෙවල් නිසා ඔහුගෙ ප්‍රතිරුපයට ගොඩාක් නරක චොදනා එල්ල උනා,

    "ගහාම්භීර අවසාන කටයුත්තක් අපේක්ෂා කළා නම් එම අවසාන ගරුත්වය ලැබෙන ආකාරයට ඉදිනේදා ජිවිතයේ වැඩකළ යුතුය."


     
    Last edited:
    • Like
    Reactions: Srilankan1