ප්‍රේමදාස

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹව ලිස්ට් එකට දැම්මා.... :lol:

    ලිස්ට් එකේ මගේ නම හොඳට කළුවට බෝල්ඩ් කරලා හොඳ කොලේක ප්‍රින්ට් කරලා රෝල් කරලා උඹේ අහවල් එකේ ගහගනින්.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: lasankandy

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලිස්ට් එකේ මගේ නම හොඳට කළුවට බෝල්ඩ් කරලා හොඳ කොලේක ප්‍රින්ට් කරලා රෝල් කරලා උඹේ අහවල් එකේ ගහගනින්.
    අහවල් එකේ ගහන්න නම් බෑ.. අහවල් එක වටේ ඔතාගන්නනම් පුලුවන්. මොකද අපි උඹලවගේ ඒක එකාට දෙන උන් නෙමයිනේ.. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DJU9

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

    කියපු දෙ කරන නායකයයෙක්,,වෑරදි තිබුනා ඔනි තරම් ඔහුගෙ,නමුත් සමස්තයක් විදිහට පොඩි මිනිසුන්ගෙ දුක දෑනුනු ජන නායකයෙක්,ලන්කාව වගෙ රටකට ඔනි සහොදරත්වයෙන් පිරිපුන් නායකයෙක් නෙමෙයි,කොන්ද කෙලින් තියාගෙන කියන දෙ කරන්න ප්‍රබල තිරන ගන්න නායකයෙක්,අනික ඔහුගෙ ජිවන රටාව අනුව ඔනෑම කෙනෙකුට ඔහුගෙ එක පෑත්තක් ලොකු ආදර්ශයකට ගන්න පුලුවන්, එ තමා පරම්පරා ගත සල්ලිකාරයන් අත තිබුනු ල0කාවෙ දෙශපාලනය ඉතාමත් පොඩි මිනිසෙක්ව හිටපු මෙ කෙනා තමා වෙනස් මාවතකට අරන්ගියෙ,,එක මිනිසෙක් විදිහට ජයගන්න පුලුවන් ලොකුම ජයක්,රටෙ පලමු පුරවෑසියා විම,එක නිසා මගෙ මතය අනුව ඔහු ඔහුට , ඔහුගෙ චරිතයට ලොකු සාදාරනයක් කලා, නමුත් කිරි කලෙට ගොම බින්දු එකතු උනා වගෙ කල සමහර දෙවල් නිසා ඔහුගෙ ප්‍රතිරුපයට ගොඩාක් නරක චොදනා එල්ල උනා,

    "ගහාම්භීර අවසාන කටයුත්තක් අපේක්ෂා කළා නම් එම අවසාන ගරුත්වය ලැබෙන ආකාරයට ඉදිනේදා ජිවිතයේ වැඩකළ යුතුය."



    උඹේ වචන ටික එළ මචන්. :)
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    mona waradi karath duppath minihage duka adunagaththa manussayek.kalaguna danna minissunta nam r.premadasa kiyanne adatath devikenek.UNP eke kapuwath kola kiyana aya hari haman nayakayek wath nathiwa thamath chande UNP ekatama denne r.premadasa hinda.

    aeka aththa...
     
    Aug 31, 2011
    399
    43
    0
    aththa mokakda

    May 01 Mr.Premadasa nathi uney..eya samarana eke waradak naha..Namuth 2012 metaran samaranna hethuwa podi molayak athi kenekta unath terenawa.

    Lankawe melaga President MAharaja organization eka kamathi kenek wenna oni kiyala Sirasa nokiya kiyanawa..ayala godak mahansi wenawa Sajith promote karanna..me tharan warnana karana uthum kalayak preymadasa yugaye tibbada...tharuna tharuniyak 25000+ government related mara kanadayam wisin maruwa pichchuwa gangawa marala pakarala yawwa...mekaley president hitiye Sajithge piya premadasa da nathnam USA wala Obamada??? Sajith ekaley monada kaley...Casino,Racing,Clubing,nidan wasthu mankolla ekale kaley kawda??

    MEthana Maharaja org. eka boru raththaran watina yugayak 88/89 yugaye tibba kiyala kiyanwa..ekiyanne Lankaweda Engalanthe da....Metharan political enforcement karana media ekak anik kisi rataka nathuwa athi....Sirasa Dambulle case ekata Lankawei internationallyi dunna athi wisala pracharaya ethama kethai..thamanta news wala daganna dewal na kiyala Rata ginitiyanna aithiyak kohenda ayalata
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Machan Me minissuth ekka balanakota dan Inne UNP nayakayo Hampada Booru Patawu tikak....... even Sajith.... BUT i never vote for UNP.......
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    I was a small child at that time and my parents are still voting for UNP since of this person even though they know Ranil does not have a Back Bone. I am not a UNP or UPFA I have voted both parties in the few elections I could vote but as I see MR also following the same theory of President Premadasa. But this government can not develop the economy the policy should be changed.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    I was a small child at that time and my parents are still voting for UNP since of this person even though they know Ranil does not have a Back Bone. I am not a UNP or UPFA I have voted both parties in the few elections I could vote but as I see MR also following the same theory of President Premadasa. But this government can not develop the economy the policy should be changed.
    අනේ මන්ද මේවා තේරෙයි දන්නේ නැහැ, අපේ උගත් උදවියට...:(
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මම ගොඩාක් ගෞරව කරන නායකයෙක්,ඕනම කෙනෙක්ගෙ වැරදි තියනව කවුරුත් සර්ව සම්පුර්න නැ.නමුත් දුප්පත් මිනිහට අවංකව සේවය කරපු නයකය අර්. ප්‍රෙමදාස ජනාධිපතිතුමා.ඔබ නැවතත් අප රටේම ඉපදේවා.

    පින්තුරේ දක්කිද්දිනම් ගොඩක් දුකයි
    :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම ගොඩාක් ගෞරව කරන නායකයෙක්,ඕනම කෙනෙක්ගෙ වැරදි තියනව කවුරුත් සර්ව සම්පුර්න නැ.නමුත් දුප්පත් මිනිහට අවංකව සේවය කරපු නයකය අර්. ප්‍රෙමදාස ජනාධිපතිතුමා.ඔබ නැවතත් අප රටේම ඉපදේවා.

    පින්තුරේ දක්කිද්දිනම් ගොඩක් දුකයි
    :(

    :(:(:(
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම ගොඩාක් ගෞරව කරන නායකයෙක්,ඕනම කෙනෙක්ගෙ වැරදි තියනව කවුරුත් සර්ව සම්පුර්න නැ.නමුත් දුප්පත් මිනිහට අවංකව සේවය කරපු නයකය අර්. ප්‍රෙමදාස ජනාධිපතිතුමා.ඔබ නැවතත් අප රටේම ඉපදේවා.
    පින්තුරේ දක්කිද්දිනම් ගොඩක් දුකයි :(
    සම්පුර්න ඇත්ත... අදට වඩා එදා කව්රුත් මීටත් වඩා සතුටෙන් හිටියා... කොටි කලබල තිබිලත්...:yes: