ප්‍රේමයෙන්_පැරදී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ප්‍රේමයෙන්_පැරදී

    ප්‍රේමයෙන් පැරදී 13 හැවිරිදි දැරිය ළිඳට පනියි.
    June 11, 2012 04:17 pm



    ගොකරැල්ල , මඩහපොළ , අඹගහලන්ද වලව්ව අසළ ප්‍රදේශයේ දී 13 හැවිරිදි දැරියක ළිඳකට පැන සියදිවි හානිකරගෙන තිබේ.

    ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මරණය සිදුකරගෙන ඇති බව ගොකරැල්ල පොලිසිය සඳහන් කරයි.

    මෘත ශරීරය දැනට පොල්ගොල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

    පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් අවසන් වී නොමැති අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




    adaderana
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ජිවත් වෙන්නවත් හරිහැටි දන්නේ නැති උන් LOVE කරනවා..
    ඒවගේ අය එක්ක LOVE කරන උන්ට ගහන්න ඕනේ..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනේ මන්දා...හැමදාම අහන්න ලැබෙන්නේ සියදිවි නසාගැනීම්.....

    13 ewunta mona prema kathada bun!! munta pssu. ane kaale wane wase!! :(

    ජිවත් වෙන්නවත් හරිහැටි දන්නේ නැති උන් LOVE කරනවා..
    ඒවගේ අය එක්ක LOVE කරන උන්ට ගහන්න ඕනේ..

    :yes:
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    අනේ පවු පොඩි කෙල්ල. මිකී මවුස් තරහා වෙලා වෙන්න ඇති කෙල්ලත් එක්ක...
     

    Similar threads