ප්‍රේමය නම් රාගයෙන් තොර ?????

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ප්‍රේමය නම් රාගයෙන් තොර ?????

    ඔන්න තවත් ඇත්තම කතාවක් කියන්නයි හදන්නෙ.මේක මට ඊයෙ ඇත්තටම දකින්න හම්බුන දෙයක් කිව්වොත් හරි.ඊයෙ මම අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් බලන්න ඉස්පිරිතාලෙට ගියා.ගියේ ඉතින් ගර්භණී වාට්ටුවට.ඒකට ඉතින් ඇතුල් කරල ඉන්නෙ මොන අයද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

    මම ගියේ දවල් 12ට.ඔන්න වැඩි වෙලාවක් ගියේ නෑ පොඩි කෙල්ලෙක්ව වාට්ටුවට ඇදගෙන ආව.ඒ එක්කම එතන මහ කලබලයක් වගේ.කෙල්ල ඇඳගෙන හිටියෙ අපේ ඉස්කෝලෙ නිල ඇඳුම.මේක දැක්ක මට නම් මුකුත්ම 1 පාරටම හිතාගන්න බැරි උණා.කෙල්ල හොඳටම අඬනවා.තාම 11 වසරෙ කෙල්ලෙක්.මම ඉතින් ඔන්න මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියල හොයල බැලුව.

    මේ කෙල්ල ඉස්කෝලෙ වෙලාවෙ ඉස්කෝලෙ පිටිපස්සෙ වැටෙන් හැමදාම කොල්ලෙක්ව හම්බ වෙන්න පනිනවලු.කොල්ලත් අවුරුදු 20ක එකෙක්.කොහොම හරි ඔය කොල්ලත් එනව කියන්නෙ 3 wheel 1කින්.කෙල්ලව එක්කන් යනවලු.මේ ගැන කවුරුවත්ම හොයල නෑ.කෙල්ලගෙ යාළුවො පවා මේ වැඩේට උදව් කරල තියනවලු.මේ වැඩේ කොහොම හරි ඉස්කෝලෙ පිටිපස්සෙ ගෙදරක ඉන්න ඇන්ටි කෙනෙක් දැකල. ඇන්ටිත් ගැම්මටම පොලිසියට කෝල් 1ක් දීල.පොලිසියෙන් ඇවිත් කෙල්ලවයි කොල්ලවයි දෙන්නම අල්ලල.අන්තිමට තමයි දැනගන්න ලැබිල තියෙන්නෙ ඒ වෙනකොටත් කෙල්ල මාස 2ක ගර්භණියක් කියල.කොහොම හරි ඉතින් මේ කෙල්ලට කසාද බඳින්න තරමක වයසකුත් නෑ.කොල්ලත් මුලින් කෙල්ලව බාරගන්න බෑ කිව්වලු. පොලීසියෙ අන්කල්ලත් එක්ක ඒව කොහෙද ඉතින්.

    වැඩේ කියන්නෙ ටිකක් වෙලා යනකොට කෙල්ලගෙ ගෙදරිනුත් ආව.ඔන්න එතකොට තමා නියම හරිය උනේ.කෙල්ලගෙ අම්මත් ඇඳන් ඇවිත් තිබ්බෙ කොටට කොටේ විලි ලැජ්ජ නැති ඇඳුමක්. එතන හිටපු නර්ස් ඇන්ටිල ටිකටයි පොලිස් ඇන්ටිල ටිකටයි මේක දැකල මළ. ඔන්න කියන්න ගත්ත හොඳම භාෂාවෙන් අම්මට.මේ වගේ ගෑනු නිසා තමයි කිව්ව මේ ළමයත් මෙහෙම හැදිල තියෙන්නෙ.අම්මට ලැජ්ජාවක් නැතිකොට දුවට මොන ලැජ්ජාවක්ද කියල බැන්න.බැනපු සමහර ඒව මෙතන කියන්න බෑ.ඒව ටීක් ටීක් ටීක් කියල තමයි කියන්න වෙන්නෙ අහගෙන නම් ඉන්න බෑ.කොහොමෙන් කොහොම හරි කෙල්ලගෙ ජීවිතෙත් ඉවරයි.කොල්ලටත් ඉතින් බඩුම තමා.

    මේ වගේ දේවල් ඉතින් කොහේ කොහෙත් සිද්ධවෙනවනනෛතින් මේ වගෙ දේවල් වත් අහල අම්මල තාත්තල මීට වඩා ළමයි ගැන සැලකිලිමත් උනොත් හොඳයි කියල මට හිතෙනවා.මේක මට කියන්න හිතුණෙ අද උදෙත් ඒ පොඩි කෙල්ල තනියම වාට්ටුවෙ පැත්තකට වෙලා අඬ අඬ හිටපු හැටි දැක්ක නිසා.ඕවට නම් ඉතින් දැන්නම් අපිට කරන්න දෙයක් නෑ.මට දුක නම් හිතුණ.ඕකට හේතු උනේ නොදැනුවත්කමද තිබිච්ච හදිසි කාම ආශාවද කියල දන්නෙ නෑ.කොහොම උනත් කිසිම දෙයක් හදිසියෙ කරන්න යන 1 හොඳ නෑ කියලයි මට නම් කියන්න තියෙන්නෙ.මේක ගැන මොකක් හරි අදහසක් කියල යනව නම් මම කැමතියි.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඕය වගේ ප්‍රශ්න වලට හේතුව මේ අම්මල කොටට අඳින එක නෙමෙයි. මේ වයසේ ලමයිය ලිංගිකත්වය, පරිස්සම් වෙන අකාරය, ඒවාගේ බරපතල කම ගැන හොඳ අධ්යාපනයක් දෙන්න ඕනේ. ඒක දෙමාපියන්ගේ වගේම ගුරුවරුන්ගෙත් වගකීමක්. පාසල් වලින් තමයි මේක ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්.

    තුවාලෙට බෙහෙත් නොකර වෙන තැන් වලට බෙහෙත් බැන්දට වැඩක් නෑ
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    hmmm..... ammath ohoma nan, yaaluwoth owata help karana ewun nan ithin ohoma wena eka ahanna deyak naha.. kellage karume thamai....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් හොදක් හොදයි මේක කිව්වට,හැමෝටම හොද පණිවිඩයක්.කෙනෙක් කිව්වා අම්ම කොටට
    අදින ඒක නෙමේලු මේවට හේතු..අයි නැත්තේ බන් ඒ වේස ගැනී එහෙම හැසිරෙන නිසා තම
    ළමයත් ඒවා සිල්ලරට හිතන්නේ.ළමයත් ඉතින් හෙළුව එළියේ ගෙන ඉන්නවා,ඒවා දකින
    පෘතග්ජන මිනිස්සුන්ට ඉතින් අසාවන් ගොඩ ගැහෙනවා.ඉතින් එතනින් එහාට ආයේ මොනාද
    කෙල්ලත් ok , ඒකිගේ ගෙදරිනුත් ok .
    වැඩේ තියෙන්නේ වෙස කමේ යන්න පුරුදු කරනවා නම් ඒක වත් අර වෙස ගනී හරියට කියලදෙන්න ඕනේ.
    එහෙම බැරි නම් කෙල්ලව හොදට හදන්න ඕනේ.ඔය මචන් අම්මල නෙවේ ඔවුන් එලි බහින්න ගිය
    වෙලාවට ******** ****** ***** ***** **** *** ******
    වැටුණු උන්.එහම උනාම ඔහොම වෙනවා.

    අම්මල ඉන්න උන්ට ඔහොම වෙනවා කියන්නේ තනිකර අම්මලාගේ වරදිමොකද අම්මෙක්ව
    ජීවිතේට දැකපු නැති උන් ඉන්නේ ඔය යස අගේට.අනික මේක බලහත් කර කමක් නෙවේනේ
    කියලම කරගත්ත දෙයක්නේ.ඕන තරම් කෙල්ලෝ ඉන්නවා අම්මට බයේ, මූණ දෙන්න බැරුව
    ඔය වගේ වැඩ නොකරන අය.ඒ වගේම ඔහොම අම්මලාගේ ළමයිනුත් ඉන්නවා.කොහොම හරි
    ඔය සිද්දිය නම් විසේට කරගත්තු එකක් අම්මගෙයි දුවගෙයි..ඔය වගේ උන්ට අනුකම්පා කරන්න
    හොද නෑ, අනුකම්පාව බූමි කම්පාව වෙනවා.ඔය අනාගත වේස ගැනු...කූඩාල්ලන්ව මෙට්ටයේ තැබීමෙන්
    පලක් නැතිව සේම ගහේ කටු උල් කිරීමටද උවමනා නැත..
     
    :yes::yes::yes:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ඕය වගේ ප්‍රශ්න වලට හේතුව මේ අම්මල කොටට අඳින එක නෙමෙයි. මේ වයසේ ලමයිය ලිංගිකත්වය, පරිස්සම් වෙන අකාරය, ඒවාගේ බරපතල කම ගැන හොඳ අධ්යාපනයක් දෙන්න ඕනේ. ඒක දෙමාපියන්ගේ වගේම ගුරුවරුන්ගෙත් වගකීමක්. පාසල් වලින් තමයි මේක ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්.

    තුවාලෙට බෙහෙත් නොකර වෙන තැන් වලට බෙහෙත් බැන්දට වැඩක් නෑ

    අනේ මන්ද:confused:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    machan api unath hondata inna kellekta mukuth kiyanne ne. ehema hithenneth ne. kello denaganna oni hari widiyata hesirenna. a wagema kolloth dena ganna oni ahinsaka kellanwa sellam badu wage hithanne nethiwa untath anagathayak thiyanawa kiyala hithala weda karanna
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    mee case ekata kolla wagema kellath waga kiyanna oona machan.
    kolla ithin balen karala nahane.kellageth kamaththa athuwa ne kara thiyenne.
    kella akamathi wunanam ohoma deyak novi inna thibba
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    machan uba dan kellawa baara ganin.. monawa karannada.... joke ekak kale... uba kiyapu eka aththa.... api meeta wada hiothanna onee
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    :yes:
    මචන් හොදක් හොදයි මේක කිව්වට,හැමෝටම හොද පණිවිඩයක්.කෙනෙක් කිව්වා අම්ම කොටට
    අදින ඒක නෙමේලු මේවට හේතු..අයි නැත්තේ බන් ඒ වේස ගැනී එහෙම හැසිරෙන නිසා තම
    ළමයත් ඒවා සිල්ලරට හිතන්නේ.ළමයත් ඉතින් හෙළුව එළියේ ගෙන ඉන්නවා,ඒවා දකින
    පෘතග්ජන මිනිස්සුන්ට ඉතින් අසාවන් ගොඩ ගැහෙනවා.ඉතින් එතනින් එහාට ආයේ මොනාද
    කෙල්ලත් ok , ඒකිගේ ගෙදරිනුත් ok .
    වැඩේ තියෙන්නේ වෙස කමේ යන්න පුරුදු කරනවා නම් ඒක වත් අර වෙස ගනී හරියට කියලදෙන්න ඕනේ.
    එහෙම බැරි නම් කෙල්ලව හොදට හදන්න ඕනේ.ඔය මචන් අම්මල නෙවේ ඔවුන් එලි බහින්න ගිය
    වෙලාවට ******** ****** ***** ***** **** *** ******
    වැටුණු උන්.එහම උනාම ඔහොම වෙනවා.

    අම්මල ඉන්න උන්ට ඔහොම වෙනවා කියන්නේ තනිකර අම්මලාගේ වරදිමොකද අම්මෙක්ව
    ජීවිතේට දැකපු නැති උන් ඉන්නේ ඔය යස අගේට.අනික මේක බලහත් කර කමක් නෙවේනේ
    කියලම කරගත්ත දෙයක්නේ.ඕන තරම් කෙල්ලෝ ඉන්නවා අම්මට බයේ, මූණ දෙන්න බැරුව
    ඔය වගේ වැඩ නොකරන අය.ඒ වගේම ඔහොම අම්මලාගේ ළමයිනුත් ඉන්නවා.කොහොම හරි
    ඔය සිද්දිය නම් විසේට කරගත්තු එකක් අම්මගෙයි දුවගෙයි..ඔය වගේ උන්ට අනුකම්පා කරන්න
    හොද නෑ, අනුකම්පාව බූමි කම්පාව වෙනවා.ඔය අනාගත වේස ගැනු...කූඩාල්ලන්ව මෙට්ටයේ තැබීමෙන්
    පලක් නැතිව සේම ගහේ කටු උල් කිරීමටද උවමනා නැත..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Nugath kama nisa wenna ma waga dewal....!

    ane manda. Dan ithin una de wela iwarai ne. Kage waradda unath dan e lamayata daruwek labenna inne. Mama nam hithanne samajayen kerenna ona eyata naraka gaani kiyana ekawath, eyage ammage waradda hoyana ekawath nevei. E daruwa hadaganna udawu karana ekai. E wagema anagathe wath mehema dewal nowenna lamai danuwath karana ekai. Api eyalata thawath waradi karayo kiyala hanwadu gahala, labena daruwata awajathakaya keemen wenne rate abortions wadi wena eka witharai.

    Anika meke sahodarayek kiyala thibuna mewata anukampa karanna honda na kiyala.mama ekata nam wiruddai. Me kiyana lamaya mineemarumak , mankollayak kale na ne. Eyagen loku waraddak una. E waradden haniyak une eyatai, wena katawath nevei. E nisa eyata api anukampa karanna ona, eka hadaganna udau karanna ona.eya witharak thanizama karagaththa deyak neveine.oya wayase gaanu lamai hungak aya godak modai.ona kenekuta rawatenna puluwan.manussayek eka parak waraddagaththa kiyala aparada karayek wenne na.habai eyata udau nokara waradi kariyek karala asarana kaloth eya anaagathe naraka gaaniyek wevi.mokada ohoma una ayata daruwa loku mahath karaganna anthimata ithuru wenne e marge.anika eyalawa ehema dewalata pawichchi karanna godak pirimi balan innawa.anna eken e lamaya beraganna ona.