මාත් ඔය අත්දැකීමට මූණ දීලා තියනවා,
ඒත් ඊට පස්සේ ඒ බස් හෝල්ට් එක ලඟින්වත් මම යන්නේ නෑ,ඒ බස් වල යන්නෙත් නෑ...
120 & 135 සක්යා හෝල්ට් එක මැක්ස්මාරා එක ගාව
මම දැන් යන්නේ නුගේගොඩින් 138![]()
අපොයි මොනව කියලා කරන්නද ඔහොම තමයි ආදරේ සුන්දර වෙන්නේ කීයෙන් කී දෙනාටද 
ලස්සන පදවැලක්..සංවේදී සිත් අත්දැකීම තමාගේම කරගෙන රස විදිනවා..
ස්තුතියි..
atta machanz,,,,
mage hitata me dawas wala wadicha eka machan me,,,
premaya pudadi awasanai,,oba sathu V kalaya bohomai,,,,
nolabena maa nopathanna,,,,tahanam sewanen yannaaaaaaaaa

hmm aththatama adare karana ayata kawadawath eaka lebenne nehe. adare theruma hariyata nodanna ayata adare karana eke therumakuth nehe. thaman balaporoththuwana adare denna eke theruma nodanna minissunta kawadawath behe..![]()





හ්ම්ම් ස්තුති සහෝදරයා.... ඇත්තටම ආදරේට වඩා විරිහව සුන්දරයි මේ සින්දු අහද්දි![]()





amiwaryen mchn adhrea karana kattiyata eka labenne nh eka thmai aththa![]()
![]()
wadak nh saho ewa nm ehema thmai matath me ekak mathak wela ara sinduwath ekka epa wuan saho owa ohoma thmai
![]()
දුක් වෙලා පලක් නැ
ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හදුනා ගත් කිසි කෙනෙකු නැති






මාත් ඔය අත්දැකීමට මූණ දීලා තියනවා,
ඒත් ඊට පස්සේ ඒ බස් හෝල්ට් එක ලඟින්වත් මම යන්නේ නෑ,ඒ බස් වල යන්නෙත් නෑ...
120 & 135 සක්යා හෝල්ට් එක මැක්ස්මාරා එක ගාව
මම දැන් යන්නේ නුගේගොඩින් 138![]()
මම ඊයේ බස් එකේ යද්දි මේ සින්දුව මට ඇහුනා ඇත්තටම කියනවනම් මට ඇහැට කදුලු ආවා. මේ සින්දුවේ තියෙන තෙරුම වචනයෙන් විස්තර කරන්න බැරි තරමට මේ සින්දු අපේ ජීවිත වලට කොච්චර සමීපද මමත් මෙහෙම මේ විදිහට ආදරේ කරා ඒත් මට අන්තිම පද පේලි වල දෙයක් නම් ඇස් දෙකට දැක්කේ නැහැ. ඒත් ආපහු කවදාවත් එකට වාඩි වෙලා කොහෙ හරි යන්න අවස්තාවක් එන එකක් නැහැ.
- මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ![]()
- ඉස්සර හවසට ඔබ එනතුරු
මම මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැගඑකම අසුනෙ
හිදගිය හෑටි මතකයි තවම එදා![]()
- ප්‍රේමය නිමවුන මා අද
තනිවම රියකට මෙතනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
ළගඑකම අසුනේ ඉදගෙන යනවා![]()
ඇත්තටම සOගීතයකට එහෙමත් නැතිනම් සින්දුවකට අපේ ජිවිතේ සුන්දර අසුන්දර දේවල් මතක් කරල දෙන හැටි නම් අපූරුයි..![]()
![]()





අපොයි මොනව කියලා කරන්නද ඔහොම තමයි ආදරේ සුන්දර වෙන්නේ කීයෙන් කී දෙනාටද
![]()



සහතික ඇත්තඑකෙන්ම මචන් සිරාවටම ආදරය කරන එවුන්ට එ ආදරය ලැබෙන්නෙ නැ....![]()
සහතික ඇත්ත මචන් එකෙන්ම![]()
ඔව් මචන් දුක තමයි
ආදරේ කියල බොරු කරපු කට්ටියවනම් අමතක කරන එකමයි හොදම දෙ
මචන් උබ කවුරු හරි බොරු කරපු කෙනෙක් නිස උබෙ ජිවිතෙ කිසිම දෙයක් වෙනස් කර ගන්න එප මචන් ..........එකෙන් උබ දුර්වලෛ වගෙ පෙන්නෙ
මට experience නම් නැ මචන් නමුත් මම අදරෙ කරපු කෙනා ලබා ගන්න බැරුව දුක්විදපු මට, අදරෙ ලැබිල, නැති උන ඔයාට කොච්චර දුක ඇතිද කියල මට තෙරෙනව ම්චන් ........මට ඇත්තටම දුකයි.....![]()
සහතික ඇත්ත

Api ayeth a sinduwa poddak ahamude >>>>



onna mn issaratama damma
thnks 
අපොයි මොනව කියලා කරන්නද ඔහොම තමයි ආදරේ සුන්දර වෙන්නේ කීයෙන් කී දෙනාටද
![]()



මචන් උබ කවුරු හරි බොරු කරපු කෙනෙක් නිස උබෙ ජිවිතෙ කිසිම දෙයක් වෙනස් කර ගන්න එප මචන් ..........එකෙන් උබ දුර්වලෛ වගෙ පෙන්නෙ


















එකෙන්ම මචන් සිරාවටම ආදරය කරන එවුන්ට එ ආදරය ලැබෙන්නෙ නැ....![]()



